කාඕ කාඕ ගේ පිබිදීම

විකිපීඩියා වෙතින්
වර්ණක හා මල් වැල් ඇසුරෙන් පින්තාරු කෙරුණු බස්නාහිර හැං ලෝකඩ දර්පණයක පසුපස විස්තර, ක්‍රිපූයු 2වන සියවස

කහ තලප්පා කැරැල්ල සමයෙහිදී අශ්වාරෝහක හමුදාවෙහි අණ දෙන නිලධාරියෙකුද ක්‍රියු 188 වන විට බස්නාහිර උද්‍යාන යුද්ධ හමුදාවෙහි කර්නල් වරයෙකුද වූ කාඕ කාඕ,[1] ක්‍රියු 196 වන විට යැං පළාතේ (නූතන බටහිර සංඩොං සහ නැගෙනහිර හෙනං) ආණ්ඩුකාරවරයා බවට පත් වූයේ ඔහු විසින් අධිරාජ්‍යයා ලුවායැං සිට ඔහුගේ මූලස්ථානය පිහිටි ක්සූචං වෙත රැගෙන යෑමෙන් පසුවය.[2][3] ක්‍රියු 197දී යුවැං ෂූ විසින් ඔහුගේම ෂොං රාජ වංශය (仲朝) ප්‍රකාශයට පත් කලද, මෙම දැඩි පියවර නිසා ඔහුගේ අනුගාමිකයන් බොහෝ දෙනෙක් ඔහු අත්හැර යාම සිදුවූ අතර, යුවැං ෂවෝ වෙත ඔහුගේ අභිධානය පිරිනැමීමට යත්න දැරීමෙන් පසුව අන්ත දුගී බවෙන් ක්‍රියු 199දී මිය යෑමට සිදු විය. 200 දී ශ්‍රේෂ්ඨාධිකරණ නිලධාරියෙකු වූ ඩොන්ග් චොන්ග්ට කාඕ කාඕ මරා දැමිමට රහසිගත නිල නියෝගයක් ලැබුණි. ඔහු මේ සදහා ලියු වෙයි සමග එකතු විය. නමුත් කාඕ කාඕ මේ රහසිගත සැලසුම ගැන දැනගෙන ඩොන්ග් චෙන්ග් සහ ඔහුගේ සහචරයන් මරාදමන ලදි. ලියු බෙයි පමණක් බේරී උතුරේ වූ යු ආන් ෂාඕ වෙත පැනයන ලදි.

කහ හිස්වැසුම් කරැවන් විසින් නායකත්වය දරන ලද කැරලි කරැවන් ද ඇතුලත්ව අසල තිබු දිස්ත්‍රීකක වල සායම ස්ථාපනය වූ පසු උසාවිය සමග තිබූ ගණුදෙනු විසදා කාඕ කාඕ ඔහුගේ අවධානය ඔහුගේම හතුරා වූ ගොන්සුන සැන ඉවත් කළ යු ආන් ෂාඕ වෙත යොමුකරන ලදි. කාඕ කාඕට වඩා නිලයෙන් උසස් වු යු ආන් ෂාඕ විශාල හමුදාවක් සමග කහ නදියේ උතුරැ ඊවුරේ කදවුරැ බදින ලදි.

200 දි ෂැක්සියන් වලදී ලියු බිආඕට එරෙහිව ලද ඉක්මන් යුධ ජයග්‍රහණයක් කැරලි කාර කිසු යොන්ග් සහ අනෙක් පිරිස පරාජ කිරිමෙන් පසු ලද ඊ පහරකින් සන් කේ මරණිය තුවාල ලදි. ඔහුගේ බාල සහෝදරයෙකු වන සන් ක්ආන් ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කරන ලදි.

මාස ගණනක සැලසුම් වලට පසු කාඕ කාඕ සහ යුආන් හ්, ගුඅන්ඩු වලිදි මුණ ගැසෙන ලදි. කාඕ කාඕ උපායශිල ිලෙස ගණනින් විශාල වූ යුආන්ගේ උතුරැ හමුදාවේ සැපයුම් වලට ගිනිතබා දුර්වල කරන ලදි. ලියුබෙයි ජන්ගේ ප්‍රදේශයට පැන යන ලද අතර යුආන් ෂාඕගේ හමුදාවේ බහුතරය විනාශ කරන ලදි. 202 දී යු ආන් ඝාතනයත් සමග කහ නදියේ උතුරැ ‍ප්‍ර‍දේශයේ බෙදා ගැනීමට ඔහුගේ පුතුන් අතර ඇතිවු බෙදීම් වාසිය කාඕ කාඕ ලබා ගන්නා ලදි. 204 ඔහු අල්ලා ගන්නා ලද අතර ජි. බින්ග්, ක්යින්ග් සහ යු යන ප්‍රදේශ අල්ලා ගන්නාලදි. 207 අවසානයේ දී මුයුආන් ඒලේඡ්චයන්ට එරෙහිව ලද ජයග්‍රහණයත් සමග උතුරැ චීන තැනිතලාවේ සම්පූර්ණ බලය කාඕ කාඕ ලබාගන්නා ලදි.


සටහන්[සංස්කරණය]

අධෝසටහන්[සංස්කරණය]

  1. de Crespigny (2007), 35–36.
  2. de Crespigny (2007), 36.
  3. Beck (1986), 351.
"https://si.wikipedia.org/w/index.php?title=කාඕ_කාඕ_ගේ_පිබිදීම&oldid=228648" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි