කර්ණශංඛය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| කර්ණශංඛය | |
|---|---|
| කර්ණසංඛයේ හරස්කඩක්. | |
| කර්ණශංඛය දක්වන ඇතුළු කණෙහි කොටස් | |
| ග්‍රේ ගේ | subject #232 1050 |
| MeSH | කර්ණශංඛය |
| ඩොර්ලන්ඩ්ස්/එල්සාවීර් | කර්ණශංඛය |
කර්ණසංඛය යනු ඇතුළු කණෙහි ශ්‍රවණය පිළිබඳවූ කොටස වේ. එය අස්ථීය කර්ණ ගහනයෙහි සර්පිල-හැඩැති කුහරයක් වන අතර එහි අක්ෂය වන මොඩියෝලය වටකොට වට 2.5 සදයි.[1] කර්ණසංඛයෙහි දඟර ගැසුණු ක්‍රමයෙන් පටුවන නලයෙහි තරල කුටීර වෙන් කරන ආවාරය ඔස්සේ පැතුරුණු, කර්ණසංඛයෙහි මධ්‍ය කොටස වන කෝටි අවයවය, ශ්‍රවණයෙහි සංවේද අවයවය වෙයි.
කර්ණශංඛය ශරීරයේ බර සමතුලිතව පවත්වා ගැනීමට උපකාරී වේ.
සටහන් [සංස්කරණය]
- ↑ ඈන් එම්. ගිල්රෝයි, බ්‍රයන් ආර්. මැක්පර්සන්, සහ ලෝරන්ස් එම්. රොස් (2008). ඇට්ලස් ඔෆ් ඇනටමි. තියෙමෙ. පිටුව. 536. ISBN 9781604061512. http://books.google.com/books?id=wFkxkpPcBoUC&lpg=PA536&ots=naIXUiP9Gd&dq=anatomy%20cochlea%20axis%20modiolus%202.5&hl=sl&pg=PA536#v=onepage&q&f=false.