කන්දෙගොඩ උප දුම්රිය ස්ථානය

විකිපීඩියා වෙතින්
කන්දෙගොඩ උප දුම්රිය ස්ථානය
දුම්රියපල සංඛ්‍යාලේඛන
මාර්ග(ය)මුහුදුබඩ දුම්රිය මාර්ගය
ප්‍රවාහන සබදතාඅම්බලන්ගොඩ - ඇල්පිටිය (393) බස් රථ

අම්බලන්ගොඩ - ඌරගහ (මහඒදණ්ඩ හරහා) බස් රථ
අම්බලන්ගොඩ - බලපිටිය (ආදදොල හරහා) බස් රථ
අම්බලන්ගොඩ - බටපොල (6 කණුව හරහා) බස් රථ

අම්බලන්ගොඩ - ඇල්පිටිය (තල්ගහවත්ත හරහා) බස් රථ
වේදිකා ගණන1
දුම්රිය මාර්ග1
වෙනත් තොරතුරු
විද්‍යුතනයනැත
හිමිකාරත්වයශ්‍රී ලංකා දුම්රිය සේවය

ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ හා බලපිටිය දුම්රිය ස්ථාන අතර පිහිටි උප දුම්රිය ස්ථානයකි. මෙම දුම්රිය ස්ථානය 1982 ජූලි 31 දින විවෘත කරන ලදී.

දුම්රිය කාල සටහන[සංස්කරණය]

ඉහලට[සංස්කරණය]

ගමනාන්තය වේලාව ගමන්ගන්නා දින දුම්රිය වර්ගය
මරදාන පෙ.ව.4.12 රජයේ නිවාඩු දින නැත අර්ධ ශීඝ්‍රගාමී
මරදාන පෙ.ව.5.05 දිනපතා අර්ධ ශීඝ්‍රගාමී
මරදාන පෙ.ව.5.57 දිනපතා අර්ධ සීග්‍රගාමී
ගල්කිස්ස පෙ.ව.6.12 දිනපතා මන්දගාමී
පොල්ගහවෙල හන්දිය පෙ.ව.10.05 ඉරිදා දින නැත අර්ධ ශීඝ්‍රගාමී
අළුත්ගම ප.ව.2.51 රජයේ නිවාඩු දින නැත මන්දගාමී
අළුත්ගම ප.ව.5.59 දිනපතා මන්දගාමී

පහලට[සංස්කරණය]

ගමනාන්තය වේලාව ගමන්ගන්නා දින දුම්රිය වර්ගය
ගාල්ල පෙ.ව.6.27 දිනපතා මන්දගාමී
ගාල්ල ප.ව.1.56 දිනපතා මන්දගාමී
ගාල්ල ප.ව.7.16 රජයේ නිවාඩු දින නැත මන්දගාමී
ගාල්ල ප.ව.8.12 රජයේ නිවාඩු දින නැත අර්ධ ශීඝ්‍රගාමී
ගාල්ල ප.ව.8.18 රජයේ නිවාඩු දින පමණි මන්දගාමී
ගාල්ල ප.ව.8.25 රජයේ නිවාඩු දින නැත මන්දගාමී
ගාල්ල ප.ව.10.05 දිනපතා අර්ධ ශීඝ්‍රගාමී
මුහුදුබඩ දුම්රිය මාර්ගය
ආදදොල
කන්දෙගොඩ
අම්බලන්ගොඩ
මුහුදුබඩ දුම්රිය මාර්ගය