Jump to content

ඔරිෆ්ලේම්

විකිපීඩියා වෙතින්
ඔරිෆ්ලේම් කොස්මටික්ස්
වර්ගයපොදු සමාගම
ස්ථාපිතයක්‍රි.ව. 1967
ප්‍රාරම්භකJonas af Jochnick, Robert af Jochnick
මූලස්ථානයLuxembourg, Sweden (with a trading branch in Fribourg, ස්විට්සර්ලන්තය)
ප්‍රධාන පුද්ගලයන්Magnus Brännström (CEO)
Robert af Jochnick (Chairman)
කර්මාන්තයවිලවුන්
නිෂ්පාදිතයන්විලවුන්], විලවුන්, සුවඳ විලවුන්, තිලිනs
වෙබ්අඩවියoriflame.com/
විකුණනු ලබන්නේOMXORI SDB

ඔරිෆ්ලේම් රුපලවන්‍ය නිශ්පාදන එස්. ඒ. (ලක්සම්බ්ර්ග්) යනු ජොනාස් ඒ එෆ් ජොක්නික් සහ රොබට් ඒ එස් ජොක්නික් සහොදරයන් විසින් ස්වීඩනයේ 1967 දී පිහිටුවන ලද විලවුන් නිපැයුම් පෙලක්ය. මෙම සමාගම පෞද්ගලික සේවා , උපාංග සහ පෝෂණ නිෂ්පාදන අලෙවි කරනු ලබයි.[1] 2007 වන විට , එම සමාගම 2.242.500ක් ජනතාවගේ ස්වාධීන අලෙවි බලකාය සටහන් කරගෙන තිබේ.[2] මෙම සමාගම බෙදාහරින්නන්ට වන්දි ගෙවීමේ බහු- මට්ටමේ අලෙවිකරණ පද්ධතියක් භාවිතා කරයි.

අතීතය

[සංස්කරණය]

ඔරිෆ්ලේම් රුපලවන්‍ය නිශ්පාදන පාරිභෝගිකයන් වෙත සෘජුව විකිණීමට බහු- මට්ටමේ අලෙවි ක්‍රම යොදා ගන්නා ජාතයන්තර රූපලාවන්ය සමාගමකි. මෙම සමාගම ස්වීඩනයේ 1967 දී මෙහෙයුම් ආරම්භ කළ අතර අද ලොව පුරා රටවල් 60 ක ව්‍යාප්තව ඇත.[තහවුරු කර නොමැත] මෙම සමාගමට ලොව පුරා මිලියන 3.5 කට අධික අලෙවි හිතවතුන් ඇති අතර € බිලියන 1.5 ක වාර්ෂික ආදායමක් ඇත. . ඔරිෆ්ලේම් 2004 වසරේ සිට නැස්ඩැක් ඕ එම් එස් ස්ටොක්හෝම් ලැයිස්තුගත කරීම් වලට ඇතුලත්ව ඇත.

මධ්‍යතන යුගයේ ප්‍රංශයේ රාජකීය ධජය ඔරිෆ්ලේම් වෙලද නාමය සඳහා ගෙන ඇත.[3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ සංරක්ෂිත පිටපත, http://corporate.oriflame.com/Products/Product-categories/, ප්‍රතිෂ්ඨාපනය 2015-05-23 
  2. ^ Oriflame Q2 pretax rises on strong [[sales]] growth; results above expectations, http://www.abcmoney.co.uk/news/012007112330.htm, ප්‍රතිෂ්ඨාපනය 2015-05-23 
  3. ^ Bhujabal, Bijay (2002). The Mega Business Quiz Book. Vision Books. p. 66.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඔරිෆ්ලේම්&oldid=591589" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි