ඔරකල් ආයතනය

විකිපීඩියා වෙතින්
ඔරකල් ආයතනය
වර්ගයපොදු වෙළෙඳ සමාගම
ස්ථාපිතයජුනි 16, 1977 (1977-06-16), සැන්ටා ක්ලාරා, කැලිෆෝනියා, ඇ.එ.ජ.
ප්‍රාරම්භකලැරී එලිසන්, බොබ් මයිනර්, එඩ් ඕට්ස්
මූලස්ථානයරෙඩ්වුඩ් වෙරල, රෙඩ්වුඩ් නගරය, කැලිෆෝනියා, ඇමරිකා එක්සත් ජනපදය
සේවා සරියලෝක ව්‍යාප්තව
ප්‍රධාන පුද්ගලයන්ජෙෆ්රි O. හෙන්ලි (ප්‍රධානියා)
ලැරී එලිසන් (CEO)
සෆ්රා කැට්ස් (සභාපති)
මාක් හර්ඩ් (සභාපති)
කර්මාන්තයව්‍යාපාර මෘදුකාංග
පරිගණක දෘඩාංග
නිෂ්පාදිතයන්ඔරකල් යෙදුම් මෘදුකාංග, ඔරකල් දත්ත ගබඩා, ඔරකල් ව්‍යාපාර කළමනාකරු, ඔරකල් ෆියුෂන් මධ්‍යකාංග
(ඔරකල් නිෂ්පාදන බලන්න)
ආදායම
  • Increase ඇ.ඩො. බිලියන 37.18 (2013) [1]
  • Increase ඇ.ඩො. බිලියන 37.121 (2012) [1]
මෙහෙයුම් ආදායම
  • Increase ඇ.ඩො. බිලියන 14.684 (2013) [1]
  • Increase ඇ.ඩො. බිලියන 13.706 (2012) [1]
ශුද්ධ ආදායම
  • Increase ඇ.ඩො. බිලියන 10.925 (2013) [1]
  • Increase ඇ.ඩො. බිලියන 9.981 (2012) [1]
මුළු වත්කම්
  • Increase ඇ.ඩො. බිලියන 81.812 (2013) [2]
  • Increase ඇ.ඩො. බිලියන 78.327 (2012) [1]
මුළු සමකොටස
  • Increase ඇ.ඩො. බිලියන 45.145 (2013) [2]
  • Increase ඇ.ඩො. බිලියන 44.087 (2012) [1]
සේවකයන්122,458 (2013)[3]
උපාංගයන්List of Oracle subsidiaries
වෙබ්අඩවියwww.oracle.com
විකුණනු ලබන්නේNYSEORCL

පරිඝණක ක්ෂේත්‍රයට සම්බන්ධ බහු ජාතික සමාගමක් වන ඔරකල් ආයතනය ඇමරිකාව ප්‍රමුඛ කරගත් ආයතනයකි. ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති ජනාකීර්ණ නගරයක් වන රෙඩ්වුඩ් සිටි හි ප්‍රධාන කාර්යාලය පිහිටුවා ඇත.

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 "ORACLE CORP 2013 Annual Report Form (10-K)" (XBRL). United States Securities and Exchange Commission. June 26, 2013.
  2. 2.0 2.1 "ORACLE CORP 2014 Q3 Quarterly Report Form (10-Q)" (XBRL). United States Securities and Exchange Commission. March 20, 2014.
  3. "Oracle Corporation Financial Statements". United States Securities and Exchange Commission.
"https://si.wikipedia.org/w/index.php?title=ඔරකල්_ආයතනය&oldid=384983" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි