ඔබ මට විශ්වාසයි

විකිපීඩියා වෙතින්
ඔබ මට විශ්වාසයි
අධ්‍යක්‍ෂණයවී. සිවදාසන් තිලක් වෙහෙල්ල
රචනයවී. සිවදාසන්
තිර රචනයවී. සිවදාසන්
කතාවස්තුව'සින්නපුවේමෙල්ල ජේසු' - දමිළ චිත්‍රපටයේ අනුකරණයකි
නිශ්පාදනයඑම්. ජේ. ඒ. ප්‍රඩක්ෂන්(එම්. ජේ. ආබ්දීන්)
සිනෙමාරූපණයඑම්. වී. සිවසුබ්‍රමනියම්
සංගීතයසෝමපාල රත්නායක
Production
company
විජය චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 2, 1992 (1992-10-02)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

ගීතයන්[සංස්කරණය]

ගීත ප්‍රබන්ධය - තිලක් වේහැල්ල, බර්නාඩ් ජයතුංග

  1. පාවේ පැතුම් මාළිගා - ලතා වල්පොල, විල්බට් ඇන්තනි
  2. නිල් මානෙල් මල් - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කලමනාකරණය - බර්නාඩ් ජයතුංග
  • කැමරා සහාය - සංස්කරණය - සේනක නවරත්න
  • අංග රචනය - ජී. ඩී. නන්දසේන
  • සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා
  • නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති, මෝහන් කුමාර්
  • ශබ්ද පරිපාලනය - කේ. සුබ්‍රමනියම්
  • රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු, වී. සිවදාසන්
  • නිශ්චල ඡායාරූප - තිලක් වේහැල්ල
  • නාමාවලිය - ඒ. ඩී. රංජිත් කුමාර


ප්‍රදර්ශනය - අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, ඕඩියන් - ගල්කිස්ස, කුවින්ලන් - නුගේගොඩ , රත්නාවලී - ජාඇල, පබ්ලික් හෝල් - ගම්පහ, ජෝති - රත්නපුරය, ජයමිණි - පානදුර, වේල්ස් - මහනුවර, ප්‍රිස්කා - කළුතර, සිනෙක්ස්පෝ - කුරුණෑගල, ෂැම්රොක් - වෙන්නප්පුව, එස්. කේ. සිනමා - මාතර, මංගලා - කොස්වත්ත, රුවනි - කඩවත

"https://si.wikipedia.org/w/index.php?title=ඔබ_මට_විශ්වාසයි&oldid=431468" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි