ඒදීම
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ආහාරවල රසය ඉහලනැංවීම සඳහා කෑම පිසීමට පෙර කුළුබඩු, තෙල්, විනාකිරි වැනි දුව්‍ය එකක් හෝ කීපයක් නියමිත අනුපාන වලින් මිශ්‍රකිරීම සහ යම් වේලාවක් තැබෑම ඒදනවා හෙවත් යේදනවා ලෙස හැඳින්වේ.