එල් නිනෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
එල් නිනෝ තත්ත්වය
1997 එල්නිනෝව TOPEX/පොසියොඩොන් කාලගුන චන්ද්‍රිකාවට දිස් උන අයුරු. ද්කුණු හා උතුරෑ ඇමරිකාවේ නිවර්තන වෙරළවල් වලට ඔබ්බෙන් ඇති සුදු පාට ප්‍රදෙශ වලින් සාපෙක්ෂ්ව උනුසුම් ජල ප්‍රදේශ නිරූපනය වේ[1] .

එල්නිනෝ බලපෑමක් ලොවට ඇතිවන්නේ සමකය ආශ්‍රිත දියවැල්වල රටාව වෙනස්වීම හේතුවෙනි. මෙහිදී ඇතිවන මුහුදු සුළං මගින් සාගරය මතුපිට ඇති උෂ්ණත්වය අඩු නොකරන අතර මුහුදු ජලය ද උණුසුම් වේ. එහි ප්‍රථිපලයක් ලෙස පොළව මතුපිට උෂ්ණත්වය ද ඉහල යයි.

[සංස්කරණය] මූලාශ්‍ර

  1. NASA/JPL. "Independent NASA Satellite Measurements Confirm El Niño is Back and Strong". http://www.jpl.nasa.gov/news/releases/97/elninoup.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-02-11. 
"http://si.wikipedia.org/w/index.php?title=එල්_නිනෝ&oldid=205601" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්