එක්ස්-ජාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
X-ජාලය
ArenaLogo.png
විකාශකය(න්) ඇපල් ඉන්කෝපරේෂන්
ප්‍රථම නිකුතුව ජනවාරි 6, 2004[1]
ප්‍රවර්ධන තත්වය අත්හිටුවනලද
මෙහෙයුම් පද්ධතිය මැක් ඕඑස් එක්ස්
කරළිය නිදහස්
බලපත්‍රය හිමිකාර මෘදුකාංග EULA[2]
වෙබ් අඩවිය www.apple.com/server/macosx/technology/xgrid.html

X-ජාලය වනාහි හිමිකාර මෘදුකාංග වැඩසටහනක් වන අතරම එය ව්‍යාප්ත පරිගණකීකරණය සඳහා නිමැවුනු මුල් කෙටුම්පතක් වේ. ඇපල් සමාගමෙහි ප්‍රශාඛාවක් වූ උසස් පරිගණකීකරණ සමූහය මගින් මෙම වැඩසටහන නිපදවීය.මෙම වැඩසටහනේ මූලික අභිප්‍රාය වනුයේ ජාලගතකරණ ලද පරිගණක සමූහයක් තනි කර්තව්‍යයක් සඳහා යෙදවීමයි.

  1. "Mac OS X Manual Page For xgrid(1)". Apple Inc. 2007-12-03. සම්ප්‍රවේශය 2008-07-25. 
  2. "Mac OS X 10.5 SLA" (PDF). Apple Inc. 2005-03-09. Archived from the original on 2008-03-19. සම්ප්‍රවේශය 2008-06-12. 
"http://si.wikipedia.org/w/index.php?title=එක්ස්-ජාලය&oldid=313360" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි