උර්දු සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

උර්දු සාහිත්‍යයට දීර්ඝ හා වර්ණවත් ඉතිහාසයක් ඇති අතර එය ලියා ඇති භාෂාව වන උර්දු භාෂාව දියුණුව සමග තදින් බැඳී ඇත. එම සාහිත්‍යයේ ප්‍රවණතාව පද්‍යය මගින් දරා සිටින අතර ප්‍රධාන ගද්‍යය ආකාර කිහිපයක ( විශේෂයෙන් ගසාල් හා නාසම් )  කිහිපයකදී ලබාගෙන ඇති ප්‍රකාශන පරාසය කෙටිකතා හෝ අෆ්සානා (Afsana) ඇතුළත් වෙනත් ලිවීම් විධි වලට දියුණු වීමට මග පාදා ඇත.වර්තමානයේදී එය ඉන්දියාවේ හා පකිස්ථානයේ ඉතා ප්‍රසිද්ධවන අතර විදේශ රටවලද ( මූලිකවම දකුණු ආසියාව ) ප්‍රසිද්ධ වෙමින් පවතී.

"http://si.wikipedia.org/w/index.php?title=උර්දු_සාහිත්‍යය&oldid=198393" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්