උපත සහ අනන්‍යතාවය

විකිපීඩියා වෙතින්

ආසියානු පරම්පරාගත ජාතියක් වන හන් වරුන්ගේ උපත ගැන පර්යේෂණ සහ වාද විවාද 18 වන ශත වර්ශයේ සිට පවතිනවා.

වර්තමාන ජාන පර්යේෂණ පෙන්වාදෙන්නේ යුධ වීරයන්ගෙන් බොහෝ දෙනා පෙළපතේ නොවන බවයි. ඒ වෙනුවට යුරෝපීය ජන වර්ග සමග ඔවුන්ගේ ජාන මුසුවී තිබෙනවා. මේ නිසා බොහෝ කණ්ඩායම් හන් වරු ලෙස නම් කර තිබෙනවා. නවින පර්යේෂන පෙන්වා දෙන්නේ මෙසේ එකතු වූ යුධ වීරයන්ගෙන් බොහෝ දෙනෙක් (උදා, ස්කිතියන්, ක්ෂියොගුනු, හන්, ඇවාර්ස්, කුමන්ස්,මොන්ගෝල් වැනි) සමජාතීය නොවන බවයි. ඒ වෙනුවට ටර්කික්, යේනිසේයන්, ටන්ගුසික්, අග්රික්, මොන්ගොලික් වැනි මිනිස් වර්ග වල එකතුවක් බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=උපත_සහ_අනන්‍යතාවය&oldid=269920" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි