උටා තේ බඳුන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
උටා තේ බඳුන

උටා තේ බඳුන හෝ නිවෙල් තේ බඳුන යනු පරිගණක ග්‍රැෆික් සමාජය තුළ සම්මත පරිශීලක වස්තුවක් බවට පත්ව ඇති 3D ආකෘතියකි. එය සරල හැඩයකින් යුත් සාමාන්‍ය තේ බඳුනක ගණිතමය ආකෘතියක් වන අතර ඝන සිලින්ඩරාකාර හා භාගිකව උත්තල ලෙස දිස්වේ.

මෙම තේ බඳුන ආකෘතිය මුලින්ම නිර්මාණය කරන ලද්දේ උටායි විශ්ව විද්‍යාලයේ ග්‍රැෆික් වැඩසටහන් දියුණු කිරීමේ සාමාජිකයකු වූ, මුල් කාලීන පරිගණක ග්‍රැෆික් පර්යේෂකයෙකු වූ මාර්ටින් නිවෙල් විසින් 1975දීය.

"http://si.wikipedia.org/w/index.php?title=උටා_තේ_බඳුන&oldid=156176" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්