උකුස්සා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
උකුස්සා

උකුස්සන් යනු විශාල, ශක්තිමත් සහ බුද්ධිමත් පක්ෂින් විශේෂයකි. මොවුනගේ නියපොතු සහ ඇස් ඉතා තියුණුව වැඩි තිබෙනවා මොවුනගේ ආහාර සොයා ගැනිම පහසු වීම සඳහා. සමාන්‍යෙන් මොවුන් වාසස්ථාන සඳහා යොදාගන්නේ උස් කඳු පර්වත සහ උස් ගස් වේ. ගැහැණු සතෙකු වරකට බිත්තර දෙකක් පමණ දමයි. ලෝකයේ අද වන විට උකුස්සන්ගේ වර්ග කිහිපයක්මද දැක ගත හැකිය.



  • අලුත් වැඩියා වෙමීන් පවති
"http://si.wikipedia.org/w/index.php?title=උකුස්සා&oldid=264341" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි