ඊබ්‍රාහිම් සද්‍රාන්

විකිපීඩියා වෙතින්

ඊබ්‍රාහිම් සද්‍රාන් (පැෂ්තෝ: ابراهیم ځدراڼ; උපත 2001 දෙසැම්බර් 12) යනු ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2019 සැප්තැම්බර් මාසයේදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.[1]

යොමු කිරීම[සංස්කරණය]

  1. "Ibrahim Zadran". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 August 2017.
"https://si.wikipedia.org/w/index.php?title=ඊබ්‍රාහිම්_සද්‍රාන්&oldid=513365" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි