ඉස්ලාමීය දිනදසුන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉස්ලාමීය දිනදසුන හෙවත් හිජ්රි දිනදසුන (අරාබි: التقويم الهجري‎; at-taqwīm al-hijrī; පෙර්සියන්: تقویم هجری قمری ‎ taqwīm-e hejri-ye qamari) චන්ද්‍ර දිනදසුනකි. මෙහි වසරකට මාස 12ක් සහ දින 354 හෝ 355 තිබිය හැකි.

මාසය[සංස්කරණය]

ඉස්ලාමීය මාසය:[1]

  1. මුහර්රම්
  2. සහ්පාර්
  3. රෆී අල් අව්වල්
  4. රෆී අල් දානි
  5. ජුමාධ අල් අව්වල්
  6. ජුමාධ අල් දානි
  7. රජාබ්
  8. ශාබාන්
  9. රම්ධාන් (රාමසාන්)
  10. ශාව්වාල්
  11. ධුල් හිදා
  12. ධුල් හජ්ජා

සටහන්[සංස්කරණය]

  1. B. van Dalen; R.S. Humphreys; A.K.S Lambton, et al.. "Tarikh". in P.J. Bearman, Th. Bianquis, C.E. Bosworth, E. van Donzel and W.P. Heinrichs. Encyclopaedia of Islam Online. Brill Academic Publishers. ISSN 1573-3912. 

බාහිර සබැඳි[සංස්කරණය]

දින පරිවර්තක[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ඉස්ලාමීය_දිනදසුන&oldid=252257" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි