ඉලෙක්ට්‍රොනික විද්‍යාව

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

ඉලෙක්ට්‍රොනික ව්ද්‍යාව යනු විද්‍යුත් මෙවලම් පිලිබඳ අධ්‍යයනය හා ඒවායේ භාවිතයයි. මෙහිදී අර්ධ සන්නායක හෝ තාපයනික කපාට වැනි, ඉලෙක්ට්‍රො‍න හෝ අනෙකුත් ආරෝපිත අංශු වල චලිතය පදනම් කරගත්, සාපේක්ෂව අඩු වෝල්ටීයතවකින් ක්‍රියාත්මක වන උපකරණ හා පද්ධති සැලකිල්ලට ගැනේ.