ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉලෙක්ට්‍රොනික ව්ද්‍යාව යනු විද්‍යුත් මෙවලම් පිලිබඳ අධ්‍යයනය හා ඒවායේ භාවිතයයි. මෙහිදී අර්ධ සන්නායක හෝ තාපයනික කපාට වැනි, ඉලෙක්ට්‍රො‍න හෝ අනෙකුත් ආරෝපිත අංශු වල චලිතය පදනම් කරගත්, සාපේක්ෂව අඩු වෝල්ටීයතවකින් ක්‍රියාත්මක වන උපකරණ හා පද්ධති සැලකිල්ලට ගැනේ.

පරමාණුවක ඉලෙක්ට්‍රොන නමැති රින ආරෝපිත ද්‍රව්‍යයක් සඳහන් වේ.එම ඉලෙක්ට්‍රෝනය නමැති ආරෝපණය සමග සිදුකරන ලබන වෙනස් කිරීම් මෙම තාක්ෂනය ලෙස හදුනාගත හැක.මෙකී ඉලෙක්ට්‍රෝන රාශියක් එක තැනකින් තවත් තැනකට ගෙනයනවිටදී එය විදුලි ධාරාවක් ලෙස හඳුන්වන අතර,කුඩා විදුලි ධාරා වලට සිදුකරන සුක්ෂම වෙනස් කිරීම් සඳහා යොදාගනු ලබන තාක්ෂනය සත්‍යලෙසම ඉලෙක්ට්‍රොනික තාක්ෂනය වේ.කෙසේ නමුත් ලොව කිසිදු පුද්ගලයෙකු එම විදුලිය නමැති අපුරු ෂ්ෂ්ෂ (උපාංගයක්/ද්‍රව්‍යයක්/අංශුවක්....ආදී විවිද අර්ථකතන දියහැකි උවත්) දැනට භෞතික වශයෙන් මේ ආකාරයේ යය් දැක නැත.නමුත් බොහෝ දෙනෙකු මෙම විදුලිය අත්දැක ඇතිබව නම් නොරහසකි. අදත් බොහෝ ඉංජිනේරුවන්/විද්‍යා ශුරීන් මෙය ගැන ඉහලින් කතා කරන්නට ගත්තත් ඔවුන් මෙම දෙය ගැන දන්නා තරම ඉතා අල්ප බව ආධුනිකයන් සියලු දෙනාම දැනගතයුතුම ඇත්තකි(එහෙයින් නොදන්නා දෙය ඉගෙන ගැනීමට කිසිදු දැනුමක් හෝ අත්දැකීමක් නොමැතිවීම ගැන බය නොවන්න).

මතුපිට සවිකලහැකි(SMD) කුඩා විද්‍යුත් උපාංග යොදාගන්නා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය