ඉන්ග්මා බ'ග්මාන්
| මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ as a page that is patent nonsense, consisting purely of incoherent text or gibberish with no meaningful content or history නිසාවෙනි. This does not include poor writing, vandalism (G3), material not in English, badly translated material, hoaxes (G3), etc. CSD G1 බලන්න.
එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්.
|
| මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
විසිවැනි සියවසේ බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට අධ්යක්ෂකවරයකි.
ස්වීඩන ජාතිකයෙකි.
[සංස්කරණය] චිත්‍රපටි
ද සෙවන්ත් සීල්
ෆනි ඇන්ඩ් ඇලෙක්සැන්ඩ'
ව'ජින් ස්පී‍්‍රං
වින්ට ලයිට්
[සංස්කරණය] ජීවන තතු
උපත -1918 ජූලි 14 වනදා ස්වීඩනයේ අප්සෝලා ප්‍රදේශයේ
දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා
පස් වතාවක් විවාහ වී ඇති බර්ග්මාන් දරු දැරියන් නව දෙනෙකුගේ පියකි.
මරණය - 2007 ඔක් 31 (අවුරුදු 89 ක් ජීවත්ව සිට ස්වීඩනයේ ෆාරෝ දූපතේ පිහිටි ඔහුගේ නිවසේදී)
වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් අධ්යක්ෂණයට පිවිසි බර්ග්මාන් පසුව ටෙලි නාට්‍යකරණයට ද පිවිස ඇති අතර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපටයට හිමි සම්මානය සහ අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ද දිනාගැනීමට සමත් විය.