ඉංග්‍රීසි සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පැරණි ඉංග්‍රීසි සාහිත්‍යය: 450-1153[සංස්කරණය]

ඉංග්‍රීසි සාහිත්‍යයේ ආදිතම ස්වරූපය වර්ධනය වුයේ සෙක්සන්වරු හා වෙනත් ජර්මානු අධිරාජ්‍යයන් රෝමන් වරුන් හමුවේ පරාජය වීමෙන් පසුව එංගලන්තයෙන් ලැඟුම් ගැනීමත් සමගය. එබැවින් එය පැරණි ඉංග්‍රීසි හෙවත් ඇන්ග්ලෝ සැක්සන් යන නමද දරයි. පැරණි ඉංග්‍රීසි වල වඩාත් ප්‍රසිද්ධම රචනය වන්නේ යුධමය කාව්‍ය්‍යක් වු බියෝ වුල්ෆ්ය. අද ඉතිරිව පවතින එකම අත්පිටපත කපු අත්පිටපතයි. අත්පිටපතේ නිෂ්චිත දිනය විවාදාත්මකයි. නමුත් බොහෝ දෙනා ගණන් බලා ඇති පරිදි එය වසර 1000 දී පමණ ලියා ඇති තරමට පැරණිය. (පැරණිතම ඉතිරිවී ඇති ඉංග්‍රීසි ලේඛනය කේඩ්මන්ගේ Hymn ය.)

යුගයෙහි ජනප්‍රියතම කාව්‍ය්‍ය වුයේ රූත්වෙල් කුරුසිය මත පදනම් වු කුරුසි සුරුවමේ සිහිනය යන කාව්‍යයයි.

තවත් කාව්‍ය්‍යක් වුයේ ලැතින් බයිබල්ගේ මෙසපොටෙනියානු වංශයේ ගහලයා වන ජුඩිත් යන ග්‍රන්ථයෙන් උපුටාගත් ජුඩිත් කාව්‍යයයි.

වංශකතා ඓතිහාසිකමය හා සාහිත්‍යමය පරාසයක් තුළ අන්තර්ගත වෙයි. එක් උදාහරණයක් නම් ඇන්ලෝ සැක්ෂන් වංශ කතාවයි.

මධ්‍ය ඉංග්‍රීසි සාහිත්‍යය: 1154-1485[සංස්කරණය]

මුල් නූතන යුගය: 1486-1800[සංස්කරණය]

පුනරුද සාහිත්‍යය: 1486-1625[සංස්කරණය]

එලිසබෙත් සමය (1558-1603)[සංස්කරණය]

එලිසබෙත් සමයේදී සාහිත්‍යය වඩා දියුණුවට පත් විණි.මෙය වඩාත් පැහැදිළිව දැකගත හැකි වුයේ නාට්‍යවලය. ඉතාලියානු සංස්කෘතියේ නැවත බිහිවීමත් සමග පුරාණ ග්‍රීක හා රෝමාණු නාට්‍යය කෙරෙහි නැවත අවධානයට යොමුවිණි. ම් තත්ත්වය නව නාට්‍ය කලාව ඇරඹීමේදී, එයට රුකුලක් වු අතර, නවක නාට්‍ය කලාව පැරණි අභිරහස් හා මිත්‍යා කථාවලින් බැහැරව පරිණාමය විය. ඉතාලියනුවෝ ද සෙනෙකා හා පව්ටස් යන රචකයන් මඟින් සිය සාහිත්‍යය සඳහා ඇරඹුමක් ලදහ. එනමුත් ඉංග්‍රිසි නාට්‍ය මෙම ඉතාලියානු ක්‍රමයට වෙනස්විය. මෙකල දේශපාලන යුගය කලකෝලාහල සහිත දරුණු යුගයක් වුණි.එමෙන්ම මේ කාලය තුළදී දේශපාලන පළිගැනිම්ද ඉතාලිය වෙත එල්ල වී තිබුණි. මෙම කෝලාහල තත්ත්වය වේදිකාවේද නාට්‍ය ගත කෙරුණි.

ශේක්ස්පියර් යනු ලිවීම සඳහා ම උපන්නෙක් වුවද ඔහුගේ භාෂාමය අධ්‍යාපනය ඉතා සීමිත විය. ඔහු විශ්වවිද්‍යාලයීය උපාධිධරයකු හෝ සාහිත්‍යය පිළිබඳ මහාචාර්යරයෙකු නොවුණි.එහෙත් ඔහු සතුවූ කුසලතා මහත් විය.

ඔහු විසින් රචිත බොහෝ නාට්‍ය සාර්ථක වුණි.එනමුත් ශේක්ස්පියර් විසින් සිය දිවියේ අගාභාගයේදි ලියන ලද කෘති අතිශයින් සාර්ථකත්වයට පත්විය. හැම්ලට්, රෝමියෝ සහ ජුලියට්, ඔතෙලෝ, කිං ලියර්, මැක්බත් හා ඇත්තනි හා ක්ලියෝ පැට්රා එම කෘතීන් වේ.

‍සොනට් කෘති තෝමස් යැට් විසින් 16 වන සියවසේ මුල් භාගයේදී ඉංග්‍රිසියට හරවන ලදි. සමහර කාව්‍යයන්ද සංගීතයටද හැරවුණි. ක්‍රිස්ටෝපර් මාලෝව් නම් කතුවරයා තරුණු වියේදීම මියනොඇදී සිටියා නම් හෙ‍තෙම ශේක්පියර් මට්ටමටම උසස් කවියකු විය හැකිව තිබූ බව බොහෝ විචාරකයින්ගේ අදහසයි. ඔහුගේ නාට්‍යවලින් විදහා දක්වයි. මානව පුනරුදය පිළිබඳව ඔහුගේ මතය නව විද්‍යාව පුදුමයට පත්කරනට සමත් විය.ඔහුගේ පෞද්ගලික ජිවිතය එතරම් ප්‍රංශසනාත්මක ස්වරූපයක් නොදැරීය. ඇතැමුන් පවසන පරිදි මෙම කටකතා බොහොමයකට හේතුව වන්නේ ඔහු පළමුවැනි එළිසබත් රැජිනට සැපයූ රහස් සේවාවන් බව බොහෝ දෙනාගේ මතයයි. බේර්මොන්ට් හා ෆ්ලෙචර් එතරම් ප්‍රසිද්ධ නොවූ රචකයෝය. එහෙත් ඔවුන් ශේක්ස්පියර් හට සිය සාර්ථකම කෘති ලිවීමට උපකාර කළා යැයි සැලකේ. 16 වන සියවසේ අගභාගයේදී ලියැවුණු සාහිත්‍ය කෘති සාම්ප්‍රදායික ජන ප්‍රවාද මත පදනම් වී ඇති බවසැලකේ. මේ සමයේ වැදගත්ම කිවිවරු වුයේ එඩ්මන්ඩ් ස්පෙන්සර් හා සර් ෆිලිප් සචිනි ය. එලිසබෙත් රැජිනද On Monsieur's Departure වැනි කවි රචනා කළාය.

ජැකෝබියානු සාහිත්‍යය (1603-25)[සංස්කරණය]

18 වැනි ශත වර්ෂයේ සාහිත්‍යය[සංස්කරණය]

දෙවියන්ගේ අනුග්‍රහයෙන් සොයා ගැනීම් කළ දර්ශනවාදීන්ගේ මඟ පෙන්විම තුළින්, වේදනාත්මක කාල පරිච්ඡේදය තුළදී ලෝකයේ දැක්ම ආලෝකයේ ‍යුගයක් කරා (හෝ බුද්ධි යුගය) සුදුසු සහ විද්‍යාත්මක වශයෙන් ප්‍රවේශයක් හා ආගමික, සමාජීය, දේශපාලනික සහ ආර්ථික වශයෙන් වාද පද සඳහා ලෞකික දැක්මක් ලෝකයේ සහ සාමාන්‍ය හැඟීම් මගින් වැඩි දියුණුවට සහ පරිපුර්ණත්වය කරා ලඟා විය. දෙවියන්ගේ අනුග්‍රහයෙන් පෙර ශත වර්ෂ පිළිබඳ ලියැවුණු 'ලොකේ' ‍සහ 'බෙකොන්' ග්‍රන්ථ තුළින් දර්ශනවාදීන්ගෙන් මඟ පෙන්වීම ලැබුණි. ඔවුන්ගේ බලාපොරොත්තු වුයේ සමාජීය, සොබාදහම්, මනුෂ්‍ය ප්‍රජාව පාලනය කරන විශ්වීය වශයෙන් වලංගු රාජ්‍යය පාලනයක් සොයා ගැනීමට සහ ක්‍රියාකරවීමටය.

ඔවුන් නොයෙක් ආකාරයේ ආර්ථික ප්‍රතිසාධනයන්ට සහ ආධාන ග්‍රාහිත්වය, අසහනය වාර්ණය සහ අධ්‍යාත්මික, විද්‍යාත්මක වශයෙන් අධිබල ප්‍රහාරයක් එල්ල කළෝය. ඔවුන් රාජ්‍ය සුදුසු සහ තාර්කික දියුණුවේ ආයුධයක් ලෙස සලකන ලදි. ඒ කාලය තුළ අතිශය බුද්ධිවාදය සහ සංශයවාදය ස්වභාවයෙන් දේවවාදයට මඟ පෙන්විය. එම සමාන ගතිගුණ පසුකාලිනව රොමැන්ටික්වාදය නැවත ප්‍රතික්‍රියා කිරීමට මහත් සේ බලපෑවේය.

විශ්ව කෝෂය ස්ත්‍රීතුක කාලයේ ප්‍රතිමුර්තියයි.

මතයන් සහ අවහිරයනට වඩා ස්වාභාවික ඥානය හා හැඟීම් අවධානයෙන් වැඩි දියුණු කරන ලදි. සංවේදනා කාල පරිච්ඡේදයේ මැද භාගයේදී කරුණාව වර්ධනය වීමෙන් මධ්‍යම යුගයේ වු කතා සාහිත්‍යයට සහ ජන සාහිත්‍යයට බලවත් උනන්දුවක් ඇති විය.

සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍යය[සංස්කරණය]

' සම්භාව්‍ය සාහිත්‍යය' වචනයේ මූලාරම්භය වූයේ 1720 සහ 1730 විසූ ලේඛකයින් සහ එංගලන්තයේ I ජෝරජ් එම වචනයට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.ජෝර්ජ්ගේ එම ප්‍රකාශනයෙන් අදහස් කළේ තම බලය පෙන්වීමය. නමුත් ඔවුන් දුටුවේ ආදීකාලීන රෝමයේ දැඩි සහ අප්‍රමාදී සාහිත්‍යය ඉතා විශිෂ්ඨ ලෙස දේශපාලනික සාහිත්‍යයකට සංක්‍රමණය වීමක් ලෙසය. 1689 – 1750 කාල පරිච්ඡේදයන්හි සාහිත්‍ය නිර්මාණ තුළ අන්තර්ගතව පැවති උපමා වාක්‍යය වල යෝග්‍යතා නිසා සම්භාව්‍ය යුගය යන නාමයෙන් වොල්ටයෙර් සහ ඔලිවර් ගොලිස්මිත් ඇතුළු විචාරකයන් විසින් එම යුගයේ සාහිත්‍යයේ හඳුන්වන ලදී.

ඇලෙක්සැන්ඩර් පාප්තුමා මෙම කාලයේ බොහෝ කැපී පෙනෙන කාව්‍ය කරුවෙක් විය. පාප්තුමාගේ කාව්‍යකරණයේ ශ්‍රේෂ්ඨත්වය හමුවේ කාව්‍යකරුවන් පන්නරයක් ලැබූහ. මේනිසාම ඔහුට පෙනෙන ලෙස ඇම්බිරෝස් ෆිලිජස් වැනි කාව්‍යකරුවන් නව‍ ප්‍රවේශයක් ගනු ලැබීය. මේනිසාම ඉහළ ස්ථාවරය හමුවේ ප්‍රබල කාව්‍යයන්ට තරඟයක් ඇති විය. ජේම්ස් තොම්සන් විසින් ඛේදජනකය, 'ද සීසන් සහ එඩ්වන් යන්ග් නයි‍ට්' කරනු ලැබුයේ මෙම කාළ පරිච්ඡේදයේ දීය. තවද ගම්බඳ කාව්‍යකරණය සම්බන්ධයෙන් බරපතල තරඟයක් දක්නට ලැබුණේද මෙම අවධියේය. මෙම විමර්ෂණයේදී කාව්‍යකරුවන් මාතෘකාවන්ට සරිලන ලෙස හැඟීම් දැනවීමට ගත් බලවත් පරිශ්‍රමය කැපී පෙනේ. මෙම අවධියේදී ව්‍යාජ වික්‍රමාන්විතයන් එහි කූටප්‍රාප්තිය ලෙස සැළකුවේය.

ආරම්භක අවධියේදී ඉංග්‍රීසි රචනාවන් ගද්‍යයන්ගේ උසස් භාවය අත් කරගෙන තිබිණි. මේ සමයේ ජෝසෆ් ඇඩිසන් සහ රිචඩ් ස්ටිල්ගේ ද ස්පෙක්ටර් මින් බ්‍රිතාන්‍ය‍ය කාලීන රචනාකරුවන් විය. මිනිස් ජීවිතය තුළ විශේෂ වෙනස් කිරීමක් නොකර භාවනා කල හැකි මධ්‍යස්ථ පරික්ෂනයක් ඔවුන් හඳුන්වා දෙන ලදී. ප්‍රබල කලාවක් බවට පත් වූ ඉංග්‍රීසි නවකතාව පළමුව ප්‍රතිසංස්කරණය තුළින් මතු වීමට ආරම්භ වූයේ මෙම කාලයේදීය. ඩැනියල් ඩොටෝ ලේඛන කලාවේ සිට ‍රොක්සානා සහ මොල් ෆලැන්ඩර්ස් යන කල්පිත අපරාධකරුවන්ගේ ජීවිත අලලා කළ රචනයන් සමඟ දුෂ්ඨ චරිත ලේඛකයෙක් ලෙසට පරිවර්තන විය. රොබින්සන් කෲසෝ හා ඇලෙක්සැන්ඩර් සෙල්කර්ක් චාරාකා සම්බන්ධ කල්පිතයන් ද මොහු රචනා කළේය. ශෝකාන්ත නවකතාවේ සිට නව කථා රචනා ලිවීමට මධ්‍යන ශතවර්ෂයේ බොහෝ ලේඛකයින් ආරම්භ කිරීම මේ අවධියේදී දක්නට ලැබුණි.

ඩොනතන් සිවිෆ්ට් නවීන ලෝකය ගැඹුරින් අධ්‍යයනය කළ නමුත් සාංකාව හා සැක සහිත භාවය පිළිබඳවද සමාන ආකාරයෙන් අධ්‍යයනය කළේය. ඔහු ඉතිහාසය බොරුවේ සහ නිශ්ඵල භාවයේ වාර්තාවක් ලෙස දුටුවේය. එසේම වර්තමානය බොරුවේ සහ නිශ්ඵල භාවයේ වියරුවන් බව දුටුවේය. මධ්‍යය ක්‍රිස්තියානි වටිනාකම් අවශ්‍ය වූ නමුත් වහා රැවටෙන සහ විශ්වාසයේ මිනිසුන්ගේ ක්‍රීඩාවන් නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කිරීම් මඟින් සංවර්ධනය සහ ඉතා ශක්තිමත් සහ ඝර්විත වටිනාකම් වලින් සමන්විත විය. ස්විෆ්ට් ගේ අ ටේල් ඔෆ් ටබ් මඟින් ඔහුගේ නවීන ලෝකය ‍පිළිබඳ විශ්ලේෂණයක් සහ පැට්රිජ් නැමැත් ජ්‍යොතිෂ්‍යවේදීයා සමඟ ඔහුගේ සටන වැනි අවසන්භාගයේදී ඔහුගේ කාර්යයන් සහ පුද්ගලයන් අතර නිත්‍ය බියක් සහ නිහතමාන සුරක්ෂිතතාවය පමණක් ඉතිරි කල බොහෝ අපරිමිත ආඩම්බරයෙන් ගලිවර්ගේ චරිකාව වැනි දේ නිවේදනය කලේය. එක්සිල් සිට අයර්ලන්තයට යෑමෙන් පසු අයිරිශ් ජනතාව යටත් විජිතවාදීන්ගේ කොල්ලකෑම් වලින් ආරක්ෂා කිරීමට, අකමැත්තෙන් ආරම්භ කළේය. ඔහුගේ අ මෙඩස්ට් ප්‍රෙපාපොසල් සහ ඩ්‍රැපියර්ගේ ලියමන අත් අත් අඩංගුවට ගැනීම සහ කොල්ල කෑම් වලට පෙළඹ වූ නමුත් ස්විෆ්ට් ඔහු වටා දක්නට ලැබුණු ආදරයක් නොමැති අයරිශ් රොමානු කතෝලිකයන් හට අපවාදයෙන් සහ අසභ්‍යත්වයෙන් මැරකම් කරන ලදී.

ආරම්භක අවධියේ නාට්‍යයන්ගේ මාතෘකාව වූයේ හාස්‍ය උත්පාදනයයි. එසේ කරනා ලද නිර්මාණ වුයේ ජෝන් වැන් බ්‍රග් සහ විලියම් කන්වර්ජ් ගේ අවසාන නාට්‍යයන්ය. කෙසේ වූවද ස්වකීය රාජ්‍ය පිළිබඳ නාට්‍යයන් සුලබ විය.ජොර්ජ් ලිලෝ හා රිචඩ් ස්ටීල් යන දෙදෙනා ඉතා සදාචාරාත්මක හා ඛේදජනක නිර්මාණයන් වල නිරතවිය. ඒවායේ චරිත ලක්ෂණයන් මධ්‍යම පන්තිය හෝ කම්කරු පන්ති‍ය නියෝජනය කළහ. මින් නරඹන්නන්ට නාට්‍යයන් කෙරෙහි සැළකිය යුතු වෙනසක් පෙන්වූ අතර තව දුරටත් රඟමඩල කෙරෙහි රාජකීය අනුග්‍රහය නොලැබුණි. තවද කොලෙසි සිබර් සහ ජෝන් රිච් නිර්මාණ ඉතා විශාල වශයෙන් වේදිකා ගත වීමට දැඩි තරඟයක් දැක්වීය. හාලෙක්වින් ආකාරය හඳුන්වාදුන් අතර අභිරූපන රංගනය වේදීකා ගත විය. ලොව හාස්‍යය ප්‍රසිද්ධ වූ අතර නාට්‍යයන් තෘතීක ආකාරයෙන් වේදීකා ‍ගත වීම ආරම්භ විය. ඔපෙරාව ද ලන්ඩනය පුරා ප්‍රසිද්ධ වීමට ආරම්භ වූ අතර ඉතාලි ආක්‍රමණයන්ට සාහිත්‍යය තුළින් ප්‍රතිරෝධකයක් ඇති විය . මෙම නැඹුරුව කඩාකප්පල් කරන ලද්දේ නව ආකාරයේ සාහිත්‍යන් මගිනි. පාප්තුමා සහ ජෝන් ටගේ ද බෙගර්ස් ඔපෙරා මඟකින් නැවත නාට්‍ය ශාලාවට පැමිණියේය ගේ ගේ ඔපෙරාව ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වූ අතර ජැක් ස්ටෙෆිඩ් සහ ඩොන් වයිල්ඩ් කතාවන් නැවත ආවර්ජනය කරන ලදී. රොබර්ට් වැල් පෝල් සහ සංස්කාරක වන සවූත් සි කාර්යාලයේ උපමා කථාව ලෙස පෙණුන බැවින් ගේ ගේ ඔපෙරාව රංගනය කිරීමෙන් තොරව තහනම් කළේය. 1737 දී හදිසියේම මෙම කාලයේ නාට්‍යයන්ට බලපත්‍ර පනත මඟින් වාරණයක් පැන වූ අතර රඟ මඩල නැවතත් රාජකීය අණසකට යටත් විය.

බලපත්‍ර පනතේ ප්‍රතිවිපාකයක් වූයේ එරට නාටක රචනාවන්ට වඩා නවකථා රචනයට මාරු විමය. හෙන්රි ෆිල්ඩින්ගේ නාට්‍යයන් පරීක්ෂණයෙන් සමත් නොවූ බැවින් හාස්‍ය කාව්‍යයන් ලිවීම ආරම්භ කලේය. හෙන්රි ‍ඔපෙක් ද නවකථාවට මාරු විය. මෙම කාලය අතරතුර පැමෙල හෝ වර්චු රිවෝඩඩ් නවකථාවේ හානිකර ප්‍රතිවිපාක වලට විරුද්ධ වීමට බලාපොරොත්තුවෙන් සැමුවෙල් රිචඩ්සන් නවකතාවන් නිර්මාණය කළේය. ජෝසප් ඇන්ඩෲ සහ ශමෙලා යන නිර්රචක නවකථා මඟින් හෙන්රි ෆිලිඩින් ප්‍රහාරයක් එල්ල කළේය. බෘක් ද මැන් ඔෆ් ෆලින්ස් රචනා කිරීමෙන් වක්‍රාකාරයෙන් භාවනාත්මක නවකථා ආරම්භ කළේය. ලොරන්ස් ශැන්ඩි අසමසම දෘෂ්ටි කෝණයකින් ජීවිත කලාව ලිවීට උත්සාහ දැරුවේ ට්‍රිස්ට්‍රම් ශැන්ඩි දැනුම ඇතිවය. ටොබියස් ස්මොලට් අගුණ කියන්‍නාසේ උත්සාහවන්ත අන් අය හමුවේ අසරණ විය. සෑම නවකථාකරුවෙක්ම කථාවන් සහ තරඟයක් අනෙක් අය කෙරෙහි විය. ඉතා දිගු කලක් පැවති පරීක්ෂණයක් වූයේ රිචඩ්සන්ගේ මායා යථාර්තවාදය කථාවන් අවූල් කරන කටහඬ ඇති ෆිල්ඩින් සහ බෲක් ගේ භාවානුගතිය යි.

වික්ටෝරියානු සාහිත්‍යය[සංස්කරණය]

ඉංග්‍රිසි සාහිත්‍යයේ ප්‍රධාන අංගය බවට නව කථාව පත් වූයේ වික්ටෝරියානු යුගයේදීය (1837-1901) මේ කාලය තුල බොහෝ ලේඛකයෝ වංශවතුන් නොව මැද පංතියේ කියවීමේ රුචිය ඇති විශාල පාඨක පිරිසගේ කැමැත්ත කෙරෙහි සැළකිල්ලක් දැක්වූහ. මෙම යුගයේ බොහෝ සෙයින් ප්‍රසිද්ධියට පත් වූවන් අතර බ්‍රොන්ටේ සිස්ටර්ස්, උපහාස කථාවක් වූ වැනිටි ෆෙයාර් ලියු විලියම් මේක්පීස් තැකරේ, යථාර්ථවාදී නව කථා ලියු ජෝර්ජ් එලියට් සහ ඇන්තනි ට්‍රොලොප්පෙ ද වූහ.

කොටස් වශයෙන් පළ කෙරුණු ප්‍රකාශන සඳහා නැඹුරුව ස්ථිර කරමින් 1830 දශකයේ සාහිත්‍ය කළාවට චාර්ල්ස් ඩිකන්ස් සම්ප්‍රාප්ත වෙයි. ඩිකන්ස් ලන්ඩන් වාසීන්ගේ ජීවිතය සහ දුප්පත් ජනයාගේ ජීවන අරගලය ගැන ප්‍රාණවත් ලෙස ලිව්වේය. එහෙත් ඒවා ලියන ලද්දේ ඉතා ප්‍රසන්නව සියලුම පන්ති වල ජනතාව රුචි කරන ආකාරයෙනි. ඔහුගේ මුල් කාලීන කෘතියක් වූ පීක් වීක් පේපර්ස් වැනි කෘතින් හාස්‍යජනක කථා වල අග්‍ර ඵලයන් විය.

තෝමස් හාඩි, එලිසබෙත් ක්ලෙග්හෝර්න් ගැස්කල් සහ තවත් අයගේ නවකථා වල ග්‍රාමීය තොරතුරු සහ වෙනස් වන ආර්ථික සහ සාමාජික තත්වයන් දැකිය හැක.

ඇල්ෆ්‍රඩ් ටෙනිසන්, රොබර්ට් බ්‍රවුනින්, එළසබෙත් බැරට් බ්‍රවුනින්ග්, මැතිව් ආර්නෝල්ඩ්, ඩාන්ටේ ගේබ්‍රියෙල් රොසෙට්ටි සහ ක්‍රිස්ටිනා රොසෙට්ටි යනාදිහු ප්‍රධාන පෙලේ කොටස්කරුවෝ වූහ.

වෙනස් අංගයක් ලෙස ළමා සාහිත්‍යය වර්ධනය විය. ලුවිස් කැරොල් සහ එඩ්වර්ඩ් ලියර් වැන්නන්ගේ ළමා කෘති ලෝක ප්‍රසිද්ධ විය. මේ දෙදෙනාම විකාර රූපී කාව්‍යමය ස්වරූපයක් තමන්ගේ කෘති වලට යොදා ගත්හ. ඇන්තනි හෝප් සහ රොබට් ලුවි ස්ටීවන්සන් වැනි අය වික්‍රමයන් ගැන ලියු වැඩිහිටි නවකථා දැන් වර්ග කර තිබෙන්නේ ළමා කථා පරිද්දෙනි.

සටහන්[සංස්කරණය]

|-

|English literature 18th century |-

"http://si.wikipedia.org/w/index.php?title=ඉංග්‍රීසි_සාහිත්‍යය&oldid=251201" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි