ඈම්ස්ටර්ඩෑම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ඇම්ස්ටර්ඩැම්
—  Municipality/city  —
]]වමේ සිට දකුණට සහ ඉහළ සිට පහළට:Rijk කෞතුකාගාරය ඇම්ස්ටර්ඩැම්,වොන්ඩෙල් පාර්ක් හි ප්‍රතිමාව, කේසර්ස්ග්‍රැච්ට්, සුයිඩර්කර්ක්, රාජකීය මාළිගාව(ඇම්ස්ටර්ඩැම්), IGN නිවාසය]]

Flag

Coat of arms
Nickname(s): Mokum, උතුරේ වෑනිසිය
Motto: Heldhaftig, Vastberaden, Barmhartig
(Valiant, Steadfast, Compassionate)
Location of Amsterdam
ඛණ්ඩාංක: 52°22′23″N 4°53′32″E / 52.37306°N 4.89222°E / 52.37306; 4.89222ඛණ්ඩාංක: 52°22′23″N 4°53′32″E / 52.37306°N 4.89222°E / 52.37306; 4.89222
Country නෙදර්ලන්තය
Province උතුරු හෝලන්ඩ්
COROP ඇම්ස්ටර්ඩැම්
Boroughs Boroughs
රජය
 • Mayor Eබෙර්හර්ඩ් වන් ඩෙර් ළාන් (දේශපාලන පක්ෂය)
 • Aldermen ළොඩෙවිජ්ක් ඇස්ස්චෙර්
එරික් වන් ඩෙර් බුර්ග්
ඇන්ඩ්යි වන් එස්
කැරොලීන් ග්‍රීහ්‍රෙල්ස්
Freek Ossel
මාර්ටෙන් වන් පෝල්ගීස්ට්
එරික් වේඊබෙස්
 • ලේකම් හෙන්ක් දි ජොන්ග්
Area[1][2]
 • Metro 1,815 km2 (701 sq mi)
Elevation[3] 2 m (7 ft)
ජනගහණය [4][5]
 • Municipality/city 780,152
 • Density 3,506/km2 (9,080/sq mi)
 • Urban 1,209,419
 • Metro 2,158,592
 • Demonym Amsterdammer
වේලා කලාපය CET (UTC+01)
 • Summer (DST) CEST (UTC+02) (UTC)
Postal codes 1011–1109
Area code(s) 020
Website www.amsterdam.nl


නෙදර්ලන්තයේ විශාලතම නගරයද,අගනුවරද වන්නේ ඇම්ස්ටර්ඩැම්ය.එය බටහිර දිශාවට වන්නට උතුරු හෝලන්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇත.2008 ජනවාරි 1 වැනිදා වනවිට නගරයේ ජනගහණය මිලියන 1.36 ක් විය. රැන්ඩ්ස්ටඩ් වල උතුරු කොටසත් ඇතුළුව මෙය යුරෝපයේ හය වැනි විශාලතම ජනගහණ ප්‍රදේශයයි.එහි ජනගහණය මිලියන 6.7 ක් පමණ වේ.Amstellerdam යන වචනයෙන් මෙහි නම බිදී විත් ඇත. Amstel ඟගේ (dam) බැම්ම යන අරුත මුල්කරගෙනද මෙම නම ඇතිවී ඇත. මෙම නගරය ආරම්භවුයේ 12 ශතවර්ෂයෙදී කුඩා ධීවර ගම්මානයක් ලෙසනි. මෙම නගරය ලන්දේසිය ස්වර්ණමය යුගයෙදී ලෝකයට වටිනා වාරායක් විය. එයට මූලික හේතුව එහි වු වෙළෙඳාම් සදහා වූ නව සොයාගැනීම්ය.මෙම කාලයේදි මෙම නගරය දියමන්ති සහ මූල්‍ය කටයුතු සඳහා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කෙරිණි.19 සහ 20 වැනි ශතවර්ෂ වලදී නගරය පුළුල් වු අතර නොයෙක් අසල්වැසියන් අතිවිය. මෙම නගරය නෙදර්ලන්තයේ සංස්කෘතික සහ මූල්‍ය අගනුවරයි.නොයෙකුත් ලන්දේසි මූලස්ථන වල පිහිට ඇත.Philips සහ ING ඇතුළුව ලෝකයේ ප්‍රධානතම කර්මාන්ත 500 අතරින් 7 ක් මෙහි මධ්‍යයේ ඇත. මෙහි ඇති කොටස් වෙළෙඳපොල ලොකයේ පැරණිතම කොටස් වෙළෙඳපොල ය. මෙහි ඇති පෞරාණික වටිනාකම නිසා. වාර්ෂිකව මිලියන 3.6 පමණ විදේශිකයෝ මෙහි පැමිණෙති.


[සංස්කරණය] මූලාශ්‍ර

  1. "Kerncijfers voor Amsterdam en de stadsdelen". www.os.amsterdam.nl. Research and Statistics Service, City of Amsterdam. 1 January 2006. http://www.os.amsterdam.nl/tabel/4670/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 April 2007. 
  2. "Area, population density, dwelling density and average dwelling occupation". www.os.amsterdam.nl. Research and Statistics Service, City of Amsterdam. 1 January 2006. http://www.os.amsterdam.nl/tabel/10216/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 August 2008. 
  3. "Actueel Hoogtestand Nederland" (in Dutch). http://www.ahn.nl/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 18 May 2008. 
  4. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; CBS නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. "ජනගහනය" (in Dutch). Themes. City of Amsterdam. October 2008. http://www.os.amsterdam.nl/tabel/2008_mutatiestatistiek_stand.xls. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 March 2009. 
"http://si.wikipedia.org/w/index.php?title=ඈම්ස්ටර්ඩෑම්&oldid=208644" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්