ඇස්ප්‍රීන්

විකිපීඩියා වෙතින්

හැදින්වීම[සංස්කරණය]

මෙය NSAIDs කාන්ඩයට අයත් වේදනා නශකයකි. විශේෂයෙන් කුඩා ප්‍රමාණයේ වේදනා සඳහා යොදා ගනී. තවදුරටත් සැලකුව හොත් එයට එහි ඇති ඇන්ටි-ප්ලේට්ලට් ගුණය නිසා හෘද රෝග සඳහාත් බහුලව යොදා ගනී.

"https://si.wikipedia.org/w/index.php?title=ඇස්ප්‍රීන්&oldid=470603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි