ඇලෙක්සි ලියනෝෆ්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ඇලෙක්සි අර්කිපොවිච් ලිනනොෆ් (රුසියානු: Алексе́й Архи́пович Лео́нов) (30 1934 මැයි 30 දින සෝවියට් සංගමයේටිසුල්ස්කි දිස්ත්‍රික්කයේ ලිස්ට්වියන්කා ගමේ උපත ලද ඔහු සෝවියට් ගගනගාමියෙක් සහ සොවියට් ගුවන් හමුදා ජෙනරාල්වරයෙකි. 1965 මාර්තු 14 වන් දින ඔහු අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම මීනිසා බවට පත්විය.ආතර් සී ක්ලාර්ක් විසින් ලියනලද 2010 විද්යා ප්‍රබන්ධ නවකතාවේ එන අභ්‍යාවකාශ යානාව ( "ලියනෝෆ්") නම් කරන ලද්දේ ද ඔහුගේ නමිනි.
| ඇලෙක්සි අර්කිපොවිච් ලිනනොෆ් Алексе́й Архи́пович Лео́нов |
|
|---|---|
| අභ්‍යවකාශගාමීයා අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම මීනිසා. |
|
| ජාතිකත්වය |
රුසියානු |
| තත්වය | විශ්‍රාමික |
| උපත |
30 මැයි 1934 ලිස්ට්වියන්කා , ටිසුල්ස්කි දිස්තික්කය, |
| අනෙකුත් රැකියා | ප්‍රහාරක යානා නියමු, අභ්‍යවකාශගාමී |
| නිලය |
ජෙනරාල්, සෝවියට් ගුවන් හමුදාව |
| අභ්‍යවකාශගත කාලය |
දින 7 පැය 0යි විනාඩි 32 |
| තෝරාගැනීම | ගුවන් හමුදා කණ්ඩායම් අංක 1 |
| මෙහෙයුම් |
වොස්ක්හොඩ් 1,සෝයුස් 19 |
| මෙහෙයුම් ලාංචනය |
|