ඇන්ඩෝරා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Principality of Andorra
Principat d'Andorra
Andorra හි ධජය Andorra ගේ Coat of arms
Motto"Virtus Unita Fortior"  (Latin)
"Virtue United is Stronger"
ගීයEl Gran Carlemany, Mon Pare  (Catalan)
The Great Charlemagne, my Father

Location of Andorra
Location of  ඇන්ඩෝරා  (green)

on the European continent  (dark grey)  —  [Legend]

අගනගරය ඇන්ඩෝරා ලා වෙලා
42°30′N 1°31′E / 42.5°N 1.517°E / 42.5; 1.517
විශාලතම නගරය capital
නිල භාෂාවන් කටලාන්[1]3
ජනවාර්ගික කණ්ඩායම්  36.6% ඇන්ඩෝරන්, 33.0% ස්පාඤ්ඥ, 16.3% පෘතුගීසි, 6.3% ප්‍රංශ, 7.8% වෙනත්.[2]
ජාති නාමය Andorran
රජය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී and සම අධිරාජ්‍යය
 -  Co-Princes ජෝන් එන්රික් විව්ස් සිකිලියා
නිකලස් සාර්කෝසි
 -  Representatives හිමේසයි මාර්කස් ඔස්ට්
ක්‍රිස්ටියන් ග්‍රිමන්ට්
 -  Prime Minister of Andorra ජෝම් බාතුම්්‍යු (PS)
නිදහස
 -  පැරේජ් from the Crown of Aragon
1278 
වර්ගඵලය
 -  සම්පූර්ණ 467.63 කිමී2 (191st)
 -  ජලය (%) 0.26 (121.4 ha)[3][4]
ජනගහණය
 -  31 December 2009 ඇස්තමේන්තුව 84,082[5] (194th)
 -  2006 සංගණනය 69,150 
 -  ඝණත්වය 179.8/කිමී2 (69th)
465.7/වර්ග සැත
දදේනි (ක්‍රශසා) 2008 ඇස්තමේන්තුව
 -  මුළු $4.22 billion (155th)
 -  ඒක පුද්ගල $44,900 (9th)
GDP (නාමික) 2008 ඇස්තමේන්තුව
 -  මුළු $2.893 billion[6] (155th)
 -  ඒක පුද්ගල $34,240[6] (28th)
Gini (2003) 27.21[7] 
මාසංද (2010) 0.824[8] (very high) (30th)
ව්‍යවහාර මුදල Euro (€)1 (EUR)
වේලා කලාපය CET (UTC+1)
 -  Summer (දිඉවේ) CEST (සසාවේ+2)
රිය පැදවුම් පැත්ත right
අන්තර්ජාල TLD .ad2
ඇමතුම් කේතය +376
1 Before 1999, the French franc and Spanish peseta; the coins and notes of both currencies, however, remained legal tender until 2002. Small amounts of Andorran diners (divided into 100 centim) were minted after 1982.
2 Also .cat, shared with Catalan-speaking territories.
3 ස්පාඤ්ඤ, ප්‍රංශ, and පෘතුගාල are also widely spoken and understood. (See Languages of Andorra)


ඇන්බෝරා නිල වශයෙන් ඇන‍්බෝරා රාජ්‍ය ලෙස හා ඇන්බෝරා රාජ්‍ය මිටියාවත නමින් හදුන්වයි. එය නිරිත දෙසින් යුරෝපයෙන් නැගෙනහිරින් පිරනීස් කඳු වැටියෙන් සහ ස්පාඤ්ඤය හා ප්‍රංශය අතර මායිම්ව පිහිටයි. එය යුරෝපයේ 6 වැනි කුඩාම රාජ්‍ය වන අතර වර්ග ප්‍රමාණය වර්ග කි.මි. 468 (වර්ග සැතපුම් 181) වන අතර 2009 වර්ෂයට ඇස්තමේන්තු ජනගහනය 83,888 හි එහි අගනුවර වන ඇන්ඩෝරා ලා වෙලා යුරෝපයේ උසම අගනුවරයි. එහි උස මීටර් 1023 කි. රාජ්‍ය භාෂාව කටලාන් වන අතර ස්පාඤ්ඤ, ප්‍රංශ, පෘතුගීසි භාෂාව හා ඉංග්‍රීසි භාෂාව සුලභව භාවිතා වේ.

එහි රාජ්‍ය පිහිටවනු ලැබුවේ 1278 වර්ෂයේ දීය. රාජතන්ත්‍රයේ භූමිකාව ප්‍රංශ සමුහාණ්ඩුවේ ජනාධිපති සහ ස්පාඤ්ඥයේ කැටලෝනියා අර්ගල්හි රජතුමා අතර බෙදේ. එහි පවතින සංචාරක ව්‍යාපාරය නිසා එය සෞභාග්‍යවත් රටකි. එරටට වර්ෂයකට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 10.2 ක් ලෙස ඇස්තමේන්තු ගත කොට ඇත. ඊට එහි පවතින බදු හා වරාය ප්‍රතිරූපය ද ඊට ඉවහල් වේ. යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් නොවේ. ඇන්ඩෝරානුවන් ලෝකයේ වැඩිම පුද්ගල ආයුකාලයක් පවතින රටවල් අතර දෙවැනි තැන ගනී. එය උපතේ සිට වසර 82 කි.


[සංස්කරණය] References

  1. Constitution of Andorra (Article 2.1)
  2. Estadísticas de población de Andorra. Ministerio de Justicia e Interior de Andorra
  3. Girard P & Gomez P (2009), Lacs des Pyrénées: Andorre. අනීතික භාෂා කේතය.
  4. Andorra en xifres 2007: Situació geogràfica, Departament d'Estadística, Govern d'Andorra. Retrieved on 6 June 2010.
  5. Dades de població any 2009: 1- Població per parròquies al 31 de desembre del 2009, Departament d'Estadística, Govern d'Andorra. Retrieved on 6 June 2010.
  6. 6.0 6.1 Andorra 2008, Crèdit Andorrà.
  7. Estadistica.ad
  8. "Human Development Report 2010". United Nations. 2010. http://hdr.undp.org/en/media/HDR_2010_EN_Table1.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 November 2010. 
"http://si.wikipedia.org/w/index.php?title=ඇන්ඩෝරා&oldid=208062" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්