ඇඟිලි භාවිතයෙන් ද්වීමය නිරූපණය
ඇඟිලි භාවිතයෙන් ද්වීමය නිරූපණය යනු, එක් අතක හෝ බොහෝ අත් වල ඇඟිලි භාවිතයෙන් ද්වීමය සංඛ්‍යා ගණන් කිරීමේ සහ ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයකි. එක් අතක ඇඟිලි භාවිතයෙන් 0 සිට 31 (25−1) දත්වා ගණන් කල හැකි අතර, අත් දෙකම භාවිතයෙන් 0 සිට 1023 (210−1) දක්වා ගණන් කල හැක.
යාන්ත්‍රණය[සංස්කරණය]
ද්වීමය සංඛ්‍යා පද්ධතියේ, එක් එක් සංඛ්‍යාත්මක සංඛ්‍යාංකය වෙතින් දැරිය හැකි අවස්ථා දෙකක් (0 හෝ 1) ඇති අතර එක් එක් අනුයාත සංඛ්‍යාංකය නිරූපණය කරන්නේ දෙකෙහි බලයකින් අගය වැඩිවීමකි.