ආසියානු අමෙරිකානු අධ්යයන

විකිපීඩියා වෙතින්

කෙරෙන අධ්යාiපනික ක්‍ෙෂ්තරගර යයි. මෙය අපරිමෙයකානු අමෙරිකානු අධ්යවයන ලතින් අමෙරිකානු අධ්යමයන සහ අමෙරිකානු ආදිවාසී අධ්ය‍යන ආදිය ඇතුලත් ජනවාර්ගික අධ්ය්යන ක්ෂෙඅ්තරසියයට සමීපත්වයක් දක්වයි. ආසියානු අමෙරිකානු අධ්යයයන ආසියානු අමෙරිකානුවන් ගේ ඉතිහාසය සංස්කෘතිය දේශපාලනය අර්බුද හා අත්දැකීම් පිළිබඳ පුළුල් විගරිකාහයක යෙදෙයි. ආසියානු අමෙරිකානු අධ්යායනිකයෝ සමාජ විද්යා්ව ඉතිහාසය සාහිත්යන දේශපාලන විද්යාආව හා වැනි බොහෝ දෘෂ්ටි කෝන වලින් එන විවිධ විශ්ලේෂණ මෙවලම් තම අධ්යතයන කටයුතු සඳහා භාවිත කරති. මෙය ආසියාවේ ජීවත්වන ආසියානුවන්ගේ ඉතිහාසය සංස්කෘතිය ආගම ආදිය අධ්යතයනය කරන ආසියානු අධ්ය‍යන ක්ෂේ්තරසියයෙන් වෙනස් ව අමෙරිකාවේ වෙසෙන ආසියානුවන් පිළිබඳ ගවේෂණය කරයි.


http://en.wikipedia.org/wiki/Asian_American_Studies