ආකෘති ඒකාබද්ධන භාෂාව

විකිපීඩියා වෙතින්

U.M.L. (Unified Modeling Language)

හැදින්වීම U.M.L. (Unified Modeling Language)[සංස්කරණය]

මෙය පද්දතීන් විශ්ලේශනය කරගැනීම සදහා යොදාගන්නා මෙවලමක් වෙයි.පරිගණක මෘදුකාංග ඉංජිනේරැවන් විසින් මෙය යෙදා පරිගණක වැඩසටහන් නිපදවීමට උපකාරීකරගනු ලැ බේ.මෙමගින් මෘදුකාංග වල ගුනාත්මක භාවය වැඩිකරගතහැක. එමෙන්ම මෘදුකාංග නිපදවීමට වැයවන කාලය අඩුකරගැනීමට ද ඉවහල් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ආකෘති_ඒකාබද්ධන_භාෂාව&oldid=470544" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි