අළු දෙමලිච්චා
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| අළු දෙමලිච්චා (Ashy-headed Laughingthrush) |
||
|---|---|---|
| In Sinharaja Rain Forest in the south-west of Sri Lanka | ||
| colspan=2 style="text-align:center; border: 1px solid red; background-color:transparent " | සංරක්ෂණ තත්ත්වය | |
| විද්‍යාත්මක වර්ගීකරණය | ||
| රාජධානිය: | Animalia |
|
| වංශය: | Chordata |
|
| වර්ගය: | Aves |
|
| ගෝත්‍රය: | Passeriformes |
|
| කුලය: | Timaliidae |
|
| ගණය: | Garrulax |
|
| විශේෂය: | G. cinereifrons |
|
| ද්විපද නාමය | ||
| Garrulax cinereifrons (Blyth, 1847) |
||
පහත රට තෙත් කලාපයේ සහ ඒ අසල කඳුකරයේ හමුවන අළු දෙමලිච්චා ගෙවතුවල දක්නට ලැබෙන දෙමලිච්චාට වඩා මඳක් ලොකු දුලභ වනවාසී පක්‍ෂියෙකි. ලිංගික ද්විරූපතාවක් නැත.