අයිෆල් කුළුණ
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
අයිෆල් කුළුණ යනු පැරීසියේ පිහිටා ඇති යකඩ කුළුණකි. ඇන්ටනාව සමග කුළුණේ සම්පුර්ණ උස මීටර 324.00 (අඩි 1,063 ) වේ. මෙම කුළුණ ගොඩනැගීමේ කටයුතු ක්‍රි.ව 1887 දි ආරම්භ කරණ ලද අතර ක්‍රි.ව 1889 දි එය අවසාන විය .
| about a building or structure හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |