අම්පිටිය

විකිපීඩියා වෙතින්

අම්පිටිය මහනුවර නගරයේ සිට කි.මි. 6ක් පමණ දුරින් පිහිටි ගම්මානයක් වේ. මේ ප්‍රදේශය ආශිතව කතෝලික පුජක වරුන් පුහුනු පාසැල් එනම්, "ජාතික දෙව්සත් හල්" පිහිටා ඇත. මෙම ජාතික දෙව්සත් හල් පෞරාණික වටිනා කමක් සහිත ස්ථාන වන අතර කතොලික ජනයාගේ ප්‍රධාන වන්දනා ස්ථාන වන්නේය.

"https://si.wikipedia.org/w/index.php?title=අම්පිටිය&oldid=90785" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි