අභ්‍යවකාශ තරගය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Space Race
the Cold Warහි කොටසකි
mission patch for the last leg of the Space Race, the Apollo-Soyuz spacecraft docking together in earth orbit
The Space Race closes with the joint Apollo-Soyuz Test Project mission in 1975
දිනය 4 October 1957—24 July 1975
ස්ථානය Outer Space
ප්‍රතිඵලය
රණපත්හු
 United States

NASA logo.svg NASA

 Soviet Union
Commanders and leaders
James E. Webb
Robert R. Gilruth
Wernher Von Braun
Christopher Kraft
George Low
Thomas O. Paine
Samuel C. Phillips
Sergey Korolyov
Vladimir Chelomey
Vasily Mishin
Nikolai Kamanin
Valentin Glushko

සෝවියට් සංගමය මගින් නිෂ්පාදනය කල Lunokhod 1 චන්ද්‍රා රෝවරය. එය වෙනත් ලෝකයක් මත ගොඩබාන ලද ප්‍රථම දුරස්ථ පාලක රොබෝ යන්ත්‍රය වේ. අභ්‍යවකාශ තරගය යනු අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ සොවියට් සංගමය අතර පැවති තරඟයයි. මෙය දළ වශයෙන් 1957 වර්ෂයේ පටන් 1975 වසර දක්වා ක්‍රියාත්මක විය. ප්‍රථම චන්ද්‍රිකා මගින් අභ්‍යවකාශය ගවේෂණය, අභ්‍යවකාශය වෙත මිනිසුන් යැවීම සහ සඳ මතට මිනිසුන් යැවීම සදහා වු උත්සාහයන් මෙයට අන්තර්ගත විය.

සෝවියට් සංගමය 1957 වසරේ ඔක්තෝබර් 04 වැනි දින ස්පුට්නික් (Sputnik) 1 යානය අභ්‍යවකාශගත කිරීමත් සමග අභ්‍යවකාශ තරගය ඇරඹුණු බව සැලකිය හැක. අභ්‍යවකාශ කරගය යන යෙදුම අවිආයුධ තරගය යන යෙදුම ඇසුරෙන් ඊට ප්‍රතිසම නිර්මාණය කරගන්නා ලද්දකි. අභ්‍යවකාශ තරගය සීතල යුධ සමය තුළ එක්සත් ජනපදය සහ සෝවයට් සංගමය අතර පැවති සංස්කෘතික, තාක්ෂණික සහ අදහස් මය ප්‍රතිවිරුද්ධ බවෙහි වැදගත් කොටසක් බවට පත්විය. මෙම ක්ෂේත්‍රය තුළ අභ්‍යවකාශ තාක්ෂණය අතිශය වැදගත් වීමට එහි හමුදාමය යෙදුම් සදහා පැවති විභවයත් සමාජීය වශයෙන් අභිමානය ඉහළ නැංවීමේ හැකියාවත් හේතු විය.

කෘතිම චන්ද්‍රිකා[සංස්කරණය]

ස්පුට්නික්[සංස්කරණය]

ස්පුට්නික් 1 යානය බීච් බෝලයක ප්‍රiමාණයේ එකක් වූ අතර බරින් කිලෝග්රෑවම් 80 ඉක්මවු එය මාස 2කකට වැඩි කාලයක් පෘථිවිය වටා කක්ෂගතව පැවතීමට සමත් විය.

1957 වසරේ ඔක්තෝබර් 4 වැනි දින අභ්‍යාටවකාශ තරඟය ආරම්භ කරමින් සෝවියට් සංගමය විසින් ස්පුට්නික් 1 යානය සාර්ථකව ගුවන් ගත කළ අතර එය පෘථිවිය වටා කක්ෂ ගත වූ ප්‍රටථම චන්ද්රිසකාව බවට පත් විය. මෙම යානයත් සමඟ ඇති වූ යුදමය සහ ආර්ථිකමය වාතාවරණය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය තුළ බියක් හටගත් අතර දේශපාලනික මත ගැටුම් ද ආරම්භ විය. මේ හේතුවෙන් එවකට පාලනයේ යෙදුණු අයිසන් හවර් පාලන යාන්ත්ර ණයට නාසා ආයතනය ආරම්භ කිරීම ඇතුළු පියවර කිහිපයක් ක්‍රි යාවේ යෙදවීමට සිදු විය. ඒත් සමඟම සිය විද්‍යාආත්මක සහ ඉංජිනේරුමය හැකියාවන්ගේ සලකුණක් ලෙස සෝවියට් සංගමය විසින් ස්පුට්නික් යානයේ ගුවන්ගත කිරීම සලකන ලදී.

එවකට යුද්ධය නිසා දැඩි හානිවලට ලක්ව සිටි සෝවියට් සංගමය ස්පුට්නික් යානය ගුවන්ගත කිරීම සහ එතැන් සිට ආරම්භ කළ අභ්‍යාවවකාශ ගවේෂණ වැඩසටහන හේතුවෙන් එහි ජනතාව ප්‍රමෝදයට පත් විය. තවද මෙම වැඩ සටහන නව යුගයක තාක්ෂණික හැකියාවන් සෝවියට් සංගමයේ රටවැසියන්ට ඔප්පු කෙරෙන සාධකයක් වූ අතර එය ඉතා වැදගත් මෙන්ම ධෛර්ය නංවන ක්‍රිවයාවලියක් ද විය.

ස්පුට්නික් 1 යානය ගුවන්ගත කිරීමට පළමුව සාමාන්‍ය ඇමරිකානුවන්ගේ අදහස වූයේ සියළු තාක්ෂණික ක්ෂේත්ර1 තුළ එක්සත් ජනපදය ඉදිරියෙන්ම සිටින බවයි. ස්පුට්නික් වැඩසටහනට ප්‍රතිචාරයක් ලෙස පාසල් විෂය නිර්දේශය පවා වෙනස් කරමින් තාක්ෂ‍ණයෙහි පෙර ගමන්කරුවා වීමේ දැවැන්ත වැඩ සටහනක් එක්සත් ජනපදය විසින් ආරම්භ කරන ලදී. මින් වසරක් ගතවීමට ද ප්ප්‍රථම එක්සත් ජනපද කොංග්ර ස් මණ්ඩලය විසින් ජාතික ආරක්ෂක අධ්යානපන පනත නීතිගත කළ අතර එය එක්සත් ජනපද ඉතිහාසය තුළ ඉදිරිපත් වූ ‍ෆෙඩරල් අනුග්ර්හය සහිත වඩාත් විශාලතම අධ්යා පනික වැඩසටහන විය. මෙම පනත මඟින් විශාල පරාසයක ක්‍රියාවලීන් සමූහයක් සඳහා ඩොලර් බිලියන 1කට වැඩි මුදලක් වෙන් කරන ලදී. මේ අතරට නව පාසල් ඉදි කිරීම, දක්ෂ සිසුන්ට උසස් අධ්යාමපනය ලැබීම සඳහා ණය ආධාර ලබා දීම සහ අධි ශිෂ්යකත්ව සැපයීම, ආරක්ෂක කර්මාන්ත තුළ පැවති මිනිස් බල හිඟය පියවීම සඳහා නව වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් විශාල සංඛ්යානවක් අයත් විය. මෙම ප්‍රතිචාරය වර්තමානයේ දී ස්පුට්නික් අර්බුදය ලෙස හැඳින්වේ.

සෝවියට් සංගමයේ වැසියන් මෙන්ම එක්සත් ජනපදවාසීන් ද ගුවන් ගත කිරීම් සමූහය පිළිබඳ අවධානයෙන් සිටි අතර රොකට්වල අනුරූ තැනීම ප්‍රචලිත විනෝදාංශයක් බවට පත් විය.


නාසා ආයතනයේ පුවත් පත් සාකච්ඡාවක දී ඉදිරිපත් කෙරුණු Explorer 1 යානයේ ආකෘතියක්

ස්පුට්නික් 1 යානය ගුවන් ගත කිරීමෙන් මාස 4ක් ගෙවීමට ආසන්න වත්ම එක්සත් ජනපදය විසින් සිය ප්‍රථම චන්ද්රිවකාව වූ Explorer 1 යානය ගුවන්ගත කරන ලදී. කෙසේ නමුත් මේ අතරතුර කේප් කැනවරල් හි දී ලැජ්ජා සහගත අසාර්ථක ගුවන් ගත කිරීමේ උත්සාහයන් කිහිපයක් ද සිදු විය.

ආරම්භක චන්ද්රිුකා පවා විද්‍යාගත්මක අරමුණු සඳහා භාවිතා විය. ස්පුට්නික් යානය ඉහල වායු ගෝලයේ ඝනත්වය නිර්ණය කර ගැනීම සඳහා ආධාර විය. එසේම Explorer 1 යානයේ ගුවන්ගත කිරීම් දත්ත ජේම්ස් වෑන් ඇලන්හට වෑන් ඇලන් විකිරණශීලී පටිය සොයා ගැනීමට ආධාර විය.

චන්ද්‍රිකා සන්නිවේදනය[සංස්කරණය]

පළමු ඇමරිකානු සන්නිවේදන චන්ද්රි්කාව වූ Project SCORE යානය 1958 වසරේ දෙසැම්බර් 18 වැනි දින ගුවන්ගත කරන ලදී. එමඟින් ජනාධිපති ඩිවයිට් D අයිස්න් හවර්ගේ නත්තල් පණිවුඩයක් ලොව පුරා විකාශය කරන ලදී. චන්ද්රිජකා සන්නිවේදන තාක්ෂණයට සම්බන්ධ අභ්‍යාඩවකාශ තරඟය හේතුවෙන් හටගත්, නැතහොත් ඒ කාලය තුළ ළඟා කර ගන්නා ලද අනෙකුත් විශේ‍ෂිත ඉලක්කයන් පහත දැක්වේ.

1962 – Telstar - ප්‍රථම සක්ක්‍රිය සන්නිවේදන චන්ද්රිදකාව වේ. (පර්යේෂණ මට්ටමේ සාගර හරහා සන්නිවේදක චන්ද්රිeකාවක් ද විය.)

1972 – Anik 1 - ප්‍රථම දේශීය සන්නිවේදන චන්ද්රිදකාව (කැනඩාව)

1974 – Westar - ප්‍රථම ඇමරිකා එක්සත් ජනපද දේශීය සන්නිවේදන චන්ද්රිකකාව

1976 – Marisat - ප්‍රථම ජංගම සන්නිවේදන චන්ද්රිීකාව

එක්සත් ජනපදය විසින් ලොව ප්‍රථම භූ සමමුහුර්ත චන්ද්රිේකාව වූ Syncom 2 යානය 1963 වසරේ ජුලි 26 වන දින අභ්‍යාවකාශ ගත කරන ලදී. මෙම චන්ද්රි්කාවෙහි සාර්ථකත්වය හේතුවෙන් තවදුරටත් චන්ද්රි කා ප්ප්‍රතිග්රාගහක තැටි චන්ද්රිෙකාවක ගමන්මගට අනුරූපව චලනය වීමේ අවශ්යටතාවක් නොවීය. ඊට හේතුව වූයේ මෙම චන්ද්රිදකා භූ ස්ථායී කක්ෂයක පිහිටීමයි. මෙතැන් පටන් සාමාන්‍යය ජනතාවට එක්වරක් සකස් කිරීමකින් අනතුරුව මෙම තාක්ෂණය ඔස්සේ රූපවාහිනී සඳහා චන්ද්රිටකාවලින් විකාශය කෙරෙන සන්නිවේදන තොරතුරු භාවිතා කිරීමේ හැකියාව හිමි විය.



අනෙක් ග්රාහ‍ ලෝකවලට වූ මෙහෙයුම්.[සංස්කරණය]

1962 දෙසැම්බර් 14 වන දින අභ්භ්‍යාවකාශ යානයක් සිකුරු ග්ර හයා පසුකරමින් ගමන් ගත්තේය. මෙලෙස අභ්‍යාවකාශ යානයක් ග්රෝහ ලෝකයක් පසු කරමින් ගමන් ගත් ප්‍ර ථම අවස්ථාව මෙය විය.

1960 දී සෝවියට් එකමුතුව මඟින් පළමුව අඟහරු හා සිකුරු කරා ග්ර්හලෝක ප්‍රබ යවන ලදී. සිකුරු ආසන්නයෙන් සාර්ථකව ගමන් ගත් ප්ප්‍රථම අභ්භ්‍යාවකාශ යානය වූයේ ඇමරිකා එක්සත් ජනපදයෙහි මැරිනර් 2 අභ්‍යා වකාශ යානයයි. එය සිකුරුහි අති විශාල මතුපිට උෂ්ණත්වය හා වායු ඝනත්වය පිළිබඳ පුදුම සහගත දත්ත පෘථිවිය කරා එවන ලදී. එය කැමරා රැගෙන නොගිය නිසා එහි සොයා ගැනීම් අභ්‍යාහවකාශ ප්‍රබවලින් ලබා දුන්, තාරකා විද්‍යාඥයන්ගේ පෘථිවියෙහි පිහිටුවා ඇති දුරදක්නවල ධාරිතාව අතිශයින් ඉක්මවූ පින්තූර තරම් මහජන අවධානයට ලක් නොවිණි.

1971 දී නිකුත් කරන ලද සෝවියට් එකමුතුවෙහි විනේරා 7 අභ්‍යා වකාශ යානය සිකුරු මත ගොඩ බෑ ප්ප්‍රම යානය බවට පත් විය. විනේරා 9 වෙනත් ග්ර හලෝක මතුපිටෙහි ඡායාරූප පෘථිවියට එවූ ප්ප්‍රම අභ්‍යාවවකාශ යානය බවට පත් විය. මෙමඟින් නිරූපණය වන්නේ දිගු විනේර‍ා ශ්රේමණියේ යානා 2ක් පමණි. වෙනත් විනේරා අභ්‍යාවකාශ යානා කිහිපයක් සිකුරු අසලින් ගමන් කිරීමේ මෙහෙයුම් සිදු කළ අතර සමහරක් ගොඩ බෑමට තැත් කිරීමේ මෙහෙයුම් සිදු කරන ලදී. තවත් විනේරා ලෑන්ඩර 7ක් මින් පසුව ක්‍රිමයාත්මක විය.

1974 දී ඇමරිකා එක්සත් ජනපදය නිකුත් කළ මැරිනර් 10 අභ්භ්‍යාවකාශ යානය බුධ කරා වූ එහි ගමන අතරතුර සිකුරු අසලින් පියාසර කරන ලදී. එය ඊළඟ වසර 34 පුරාම බුධ අසලින් පියාසර කළ ප්ප්‍රම හා එකම අභ්‍යාවකාශ යානය බවට පත් විය.

එක්සත් ජනපදය මඟින් 1965 දී නිකුත් කරන ලද මැරිනර් 4 අභ්භ්‍යාවකාශ යානය අඟහරු අසලින් පියාඹා ගිය ප්ප්‍රම ප්ප්‍රබය බවට පත් විය. එමඟින් සම්පූර්ණයෙන්ම අපේක්ෂා නොකළ ආකාරයේ ඡායාරූප සම්ප්ප්‍රශණය කරන ලදී. අඟහරු මත පතිත වීම සඳහා වු ප්‍රථම අභ්‍යාවකාශ යානය, මාස් 3, USSR මඟින් 1971 දී නිකුත් කරන ලද අතර එමගින් පෘථිවිය කරා ඡායාරූප නොඑවන ලදී. ප්ප්‍රමවරට එවැනි ඡායාරූප සම්ප්ප්‍රශණය කරන ලද්දේ 1976 US වයිකිං ලෑන්ඩර්ස් මඟිනි.

නිකුත් කිරීම් හා තටාකනය කිරීම් (Docking)

1965 දෙසැම්බර් 15 වනදා ඇමරිකානු ජෙමිනි 7 හා ‍ජෙමිනි 6 අභ්භ්‍යාවකාශ ගමන මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානා 2ක් අතර ප්ප්‍රම අභ්‍යාවකාශ සංකේතස්ථාන (Rendezvous) මෙහෙයුම සම්පූර්ණ කරන ලදී. අභ්භ්‍යාවකාශ යානා මීටරයක් පමණ ආසන්නය දක්වා පැමිණි අතර කක්ෂ කිහිපයක් යන තෙක් එකිනෙක සමඟ ස්ථාවරව තිබිණි.

US අභ්‍යාවකාශ යානාවක් වන ජෙමිනි 8 1966 මාර්තු 16 ප්ප්‍රම කක්ෂීය අභ්භ්‍යාවකාශ තටාකනය කිරීම සිදු කරන ලදී. ප්ප්‍රම ස්වයංක්රීම අභ්‍යා වකාශ තටාකනය කිරීම 1967 ඔක්තෝබර් 30 වනදා සෝවියට් එකමුතුවෙහි කොස්මෝස් - 186 හා කොස්මෝස් - 188 (මිනිසුන් රහිත සෝයුස් අභ්‍යාටවකාශ යානා 2ක්) යානා එකිනෙක සම්බන්ධ කරන ලදී.

1967 අප්ප්‍රල් 26 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ ස්ක්වුට් B, ප්ප්‍රම වතාවට මුහුදෙහි සිට වූ නිකුත් කළ යානය බව පත් විය. ප්ප්‍රම අභ්‍යාවකාශ මධ්යකස්ථානය (සෝවියට් එකමුතුවෙහි සැල්යුට් 1) එහි ක්‍රියාවලි 1971 ජුනි 7 ආරම්භ කරන ලදී.


අභ්භ්‍යාවකාශයේ සජීවී ජීවීන්[සංස්කරණය]

අභ්‍යා/වකාශයේ සතුන්[සංස්කරණය]

1946 දී ඇමරිකානුවන් විසින් අත්පත් කර ගත් ජර්මානු V-2 රොකට්ටු මඟින් පලතුරු මැස්සන් මුදා හැරීම, විද්ද්‍යාත්මක අධ්යcයනයන් සඳහා වාර්තා ගත සතුන් අභ්‍යාටවකාශයට මුදා හැරීමේ ප්ප්‍රම අවස්ථාව විය.

කක්ෂයකට යවන ලද ප්ප්‍රම සත්වයා වූයේ ලයිකා බැල්ලියයි. 1957 මේ සිදුවීම යොදා ගන්නා ලද්දේ සඳහා උපකාරී වූයේ ස්පුට්නික් 2 අභ්‍යායවකාශ යානයයි. එම බැල්ලිය නැවතත් පෘථිවිය කරා ගෙන ඒමට කිසිදු අදහසක් හෝ ක්රුමයක් නොතිබූ අතර එමනිසා අභ්‍යාශවකාශයට ළඟා වීමෙන් පසු දින කිහිපයක දී ආතතියෙන්, අධික තාපයෙන් හා විජලනය නිසා ඇය මරණයට පත් විය. 1960 දී සෝවියට් අභ්‍යාඅවකාශ සුනඛයන් වන බෙල්කා හා ස්ට්රෙිල්කා පෘථිවිය වටා කක්ෂගත වී නැවත සාර්ථකව පෘථිවිය කරා පැමිණෙන ලදී.

ඇමරිකානු අභ්‍යා වකාශ වැඩසටහන අප්ප්‍රකාවෙන් චිම්පන්සීන් ගෙනවිත් ප්ප්‍රම මිනිසා කක්ෂගත කිරීමට ප්ප්‍රම අවම තරමින් චිම්පන්සීන් දෙදෙනෙක් වත් අභ්‍යාපවකාශයට යවා අත්හදා බලා ඇත. 1968 දී සොන්ඩ් 5 යානය මඟින් සෝවියට් එකමුතුව ඉබ්බන් අභ්‍යාවකාශයට යවන ලදී. සඳ වටා පියාසර කිරීමට වරම් ලත් ප්ප්‍රම සතුන් වූයේ ඔවුන්‍ය.

අභ්භ්‍යාවකාශයේ මිනිසුන්[සංස්කරණය]

යූරී ගගාරීන්

අභ්‍යාවකාශයට ගිය ප්‍රථම මිනිසා යූරි ගගාරින් වේ.

සෝවියට් අජටාකාශගාමී යූරි ගගාරින් අභ්භ්‍යාවකාශයට ගිය ප්ප්‍රම මිනිසා බවට පත් වූයේ 1961 අප්ප්‍රල් 12 වන දා වොස්ටොක් 1 යානය මඟින් කක්ෂයට ඇතුළත් වීමත් සමඟය. මෙම දිනය වර්තමානයේ දී රුසියාව හා වෙනත් බොහොමයක් රටවල්වල නිවාඩු දිනයක් ලෙස සැලකේ. ඔහු මිනිත්තු 108ක් පුරාවට පෘථිවිය වටා කක්ෂගත වී සිටියේය.

දවස් 23කට පසු ෆ්රීපඩම් 7 ලෙස හැඳින්වූ උප කක්ෂීය මෙහෙයුමක දී ඇමරිකාව වෙනුවෙන් ඇලන් ෂෙපාඩ් අභ්‍යාටවකාශයට ඇතුළ් විය. 1962 පෙබරවාරි 20 වනදා කක්ෂ 3ක් සම්පූර්ණ කරමින් පෘථිවිය වටා කක්ෂගත වූ ප්ප්‍රම ඇමරිකානුවා වීමට ජෝන් ග්ලේන් සමත් විය. මේ සඳහා උපකාරී වූයේ ෆ්රෙ න්ෂිප් 7 යානයයි.

පළමුවරට මිනිසුන් දෙදෙනෙකුගෙන් යුත් ගුවන් ගමන් ද මුලින්ම ඇරඹුණේ සෝවියට් එකමුතුවෙනි. ඒ 1962 අගොස්තු 11 - අගෝස්තු 15 අතරතුරය. සෝවියට් හි වැලන්ටිනා ටෙරෙස්කෝවා 1963 ජූනි 16 වනදා වොස්ටොක් 6 යානය මඟින් අභ්‍යාමවකාශයේ සංචාරය කරමින් අභ්‍යා1වකාශයට යන ලද ප්ප්‍රම කාන්තාව බවට පත් විය. කොරලව් විසින් වැඩි කාලාන්තරයකින් යුත් තවත් වොස්ටොක් මෙහෙයුම් සැලසුම් කර තිබුණ ද ඇපලෝ වැඩ සටහන ප්ප්‍රශයට පත් වීමෙන් පසුව අගමැති කෘෂෙව්ට තවත් ප්රප්‍ර ස්ථාන අවශ්යි විය. දෙදෙනෙකුට වඩා වැඩි කාර්ය මණ්ඩලයකින් යුත් ප්රෘප්‍ර ගුවන් ගමන වූයේ සෝවියට් එකමුතුවෙහි වොස්ක්හොඩ් 1යි. වොස්ටොක් යානාවල නවීකරණය කරන ලද අංගයක් වූ මෙය 1964 ඔක්තෝබර් 12 වනදා ෆියොක්ටිස්ටොව්, කොමරව් හා යෙගොරොව් රැගෙන අභ්‍යාවකාශගත විය. මෙය කාර්ය මණ්ඩලය අභ්භ්‍යාවකාශ ඇඳුම් නොඇඳ සිටි ප්ප්‍රම අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක් වේ.

සෝවියට් එකමුතුව මඟින් 1965 මාර්තු 18 නිකුත් කරන ලද වෝස්හොඩ් 2හි ඇලෙක්සි ලෙනෝව් ප්ප්‍රම අභ්‍යාවකාශ ඇවිදීම සිදු කරන ලදී. මෙම මෙහෙයුමේ අවසානය ව්යලසනයක් වීමට ඉතා වැඩි ඉඩ ප්ප්‍රථාවක් පැවතුණි. දුර්වල රෙට්රො රොකට් දහනයක් නිසා යානය ඉලක්කයෙන් 1600km එපිටින් පතිත වූ අතර ලෙනොව්හට කැප්සුලයට පැමිණීමට හැකි වූයේ යන්තමිනි. මෙම අවස්ථාව වන විට කෘෂෙව් තම තනතුරක් අස්වී තිබූ අතර නව සෝවියට් නායකත්වය දුර්වලතා සහිත චන්ද්රව ගොඩබෑම් උත්සාහයකට කැමැත්තක් දැක්වූයේ නැත.

"http://si.wikipedia.org/w/index.php?title=අභ්‍යවකාශ_තරගය&oldid=310191" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි