අනුරාධපුර කුරුසිය
Appearance
අනුරාධපුරයෙහි කුරුසිය හෝ අනුරාධපුර කුරුසිය යනු, ක්‍රිස්තියානි කුරුස සංකේතයෙහි ආකාරයකි. එය වනාහී ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ආගමෙහි වඩාත් පුරාණතම සංකේතය වෙයි. [1][2][3]
කුරුසිය
[සංස්කරණය]1912 වසරෙහිදී කුරුසිය සොයාගන්නා ලද්දේ අනුරාධපුරයෙහි පුරාවිද්‍යාත්මක කැණීම් වලදීය.[4]
ජනප්‍රිය භාවිතය
[සංස්කරණය]ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයෙහි නිල ලාංඡනයෙහි අනුරාධපුර කුරුසිය දක්වන ලදි. [5]
සටහන්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ ඔස්වල්ඩ් ගෝමිස්, ගෞරව සහිතව විශ්‍රාමලත් (22 අප්‍රේල් 2011). "ද ක්‍රොස් ඔෆ් අනුරාධපුර". ඩේලි නිවුස්. http://archives.dailynews.lk/2011/04/22/fea32.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 පෙබරවාරි 2015.
- ^ පින්ටෝ, ලෙනාඩ් (20 සැප්තැම්බර් 2013). "අ බ්‍රීෆ් හිස්ට්‍රි ඔෆ් ක්‍රිස්ටියෑනිටි ඉන් ශ්‍රී ලංකා". කලම්බු ටෙලිග්‍රාෆ්. https://www.colombotelegraph.com/index.php/a-brief-history-of-christianity-in-sri-lanka/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 පෙබරවාරි 2015.
- ^ ඇන්ටනි, තෝමස්. "ඇන්ලජිකල් රිවිව් ඔන් සෙන්ට් තෝමස් ක්‍රොස් - ද සිම්බල් ඔෆ් නසරනිස්-ඉන්ටර්ප්‍රිටේෂන් ඔෆ් දි ඉන්ස්ක්‍රිප්ෂන්ස්". නසරානි සිරියන් ක්‍රිස්ටියන්ස් නෙට්වර්ක්. සම්ප්‍රවේශය 27 පෙබරවාරි 2015.
- ^ ඒ. එම්. හෝකාට් (සංස්) (1924). ද රතන ප්‍රසාද, ද වෙස්ටර්න් මොනස්ට්‍රීස් ඔෆ් අනුරාධපුර, එක්ස්කැවේෂන්ස් ඉන් ද සිටඩල්, ද සෝ-කෝල්ඩ් ටුම්බ් ඔෆ් කිං දුට්ටගාමිණී, ප්‍රිවි ස්ටෝන්ස්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව (ලංකාව). p. 51–52. ISBN 978-8-12-061093-4.
- ^ සිල්වා, සුනිල් ද. "පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා නිල ලාංඡනය". කොළඹ අගරදගුරු පදවිය. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
තවදුරටත් කියවීම
[සංස්කරණය]- හොකාට්, ආතර් මොරිස් (1996). ද රතන පසාද, ද වෙස්ටර්න් මොනස්ට්‍රීස් ඔෆ් අනුරාධපුර, එක්ස්කැවේෂන්ස් ඉන් ද සිටඩල්, ද සෝ-කෝල්ඩ් ටූම්බ් ඔෆ් කිං දුට්ටගාමිණි, ප්‍රිවි ස්ටෝන්ස් (යළිමුද්‍රණය ed.). ඒෂියන් එඩියුකේෂනල් සර්විසර්ස්. ISBN 978-8-12-061093-4.
- Temporini, Hildegard (1982). Politische Geschichte (Provinzen und Randvölker: Sizilien und Sardinien; Italien und Rom; Allgemeines). Walter de Gruyter. ISBN 978-3-11-007175-7.
බාහිර සබැඳි
[සංස්කරණය]- පරිෂියන් ක්‍රිස්ටියන්ස් ඉන් ද අනුරාධපුර පීරියඩ්
- කම්පැරිසන් ඉමේජර්ස් ඔෆ ද ක්රොසර්ස් – අනුරාධපුර ක්‍රොස්, සෙන්ට් තෝමසර්ස් ක්‍රොස් (ඉන්ඩියා), නෙස්ටෝරියන් ක්‍රොස් (චයිනා), පෝර්චුගීස් ක්‍රොස් (කලම්බු)
- ඇන් ඉමේජ් ඔෆ් සි අනුරාධපුර ක්‍රොස් (එක්ස්කැවේටඩ්) සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine
- Theology.lk කතෝලික දේවධර්ම ලිපි
- පෘතුගීසින් පැමිණීමට පෙර ශ්‍රී ලංකාවේ කිතුනුවන් සිටි බවට සාක්ෂි – පළමු කොටස
- ධාතුසේන රජ සමයේ කිතු දහම