අන්තර්ජාතික මූල්‍ය අරමුදල

විකිපීඩියා වෙතින්

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සාමාජිකයින් 187 කාගෙන් සමන්විතවේ. පහත අරමුණු සාක්ෂාත් කරගැනීමේ අරමුණින් පිහිටුවා ඇත.

1. ගෝලීය මූල්‍ය සහයෝගිතාවය ශක්‌තිමත් කිරීම ‍‍‌‍

2. මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂාකිරීම

3. අන්තර්ජාතික වෙලඳාමට අවශ්‍ය පහසුකම් සැලැස්වීමව

4. සේවා නියුක්තිය වැඩි කිරීම

5. තිරසාර ආර්ථික වර්ධනය

6. ලෝකය පුරාම දුප්පත්කම අඩු කිරීම

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]