අනතුර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Partial stadium collapse at Big12 college football championship - 2005.JPG
Road-accident2.jpg

අනතුරක් යනු විශේෂ, හදුනාගත නොහැකි, බලාපොරොත්තු නොවු අසාමාන්‍ය, අපේක්ෂා නොකල බාහිර ක්‍රියාවකි. එය හටගන්නේ සාමාන්‍ය නොවු වේලාවක හා ස්ථානයකදීය. එය පෙනෙන්නට තිබෙන හේතුවක් නිසා හට නොගත්තත් සැලකිය යුතු පතිථලයක් දෙයි. එයින් ගම්‍ය වන්නේ සාමාන්‍යයෙන් එය ඝෘන නඩුතර හේතුවක් ප්‍රතිඵලය ලෙස දෙනමුත් වළක්වා ගත හැකි අනතුර හදුනා ගත හැකි බවයි.

කෙටිව විස්තර කරන්නේ නම් අනතුරක් යනු බලාපොරොත්තු නොවු හේතුවක් නිසා ඇතිවන සිද්ධියකි.

පොදු අනතුරු ඇතිවන අවස්ථා ලෙස ස්වයං ගිනි, හදිසි අනතුරු හැදින්විය හැක. එවැනි අනතුරු පිළිබද අධ්‍යනයකින් අනාගතයේ ඇතිවන අනතුරු වලක්වාගත හැකිය. මෙය අනතුරක ර්‍මුල්සිද්ධි අධ්‍යනයම ලෙසද හැදින්වේ. නමුත් අසාමාන්‍ය හා සම්පුර්ණ අහඹු අනතුරුවල මුල්සිද්ධියක් හදුනාගත නොහැකිය.

භෞතික අනතුරු සදහා උිහරන ලෙස අපේක්ෂා නොකල ගැටීම් (ඝට්ටන) හා වැටීම් හැදින්විය හැක. තවද වැරදි ලෙස තියුනු, රත්වු, විදුලි හෝ වස සහිත දෙයකට අත තැබීමෙන්ද අනතුරුවේ. භෞතික නොවන උිහරන, රහසක් අපේක්ෂා නොකල ලෙස හෙලිවීම, යමක් වැරදි ලෙස කියවීම හෝ යමක් අමතක වීම දැක්විය හැක.

"http://si.wikipedia.org/w/index.php?title=අනතුර&oldid=208977" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්