අක්ෂරීමය

විකිපීඩියා වෙතින්
ඉංග්‍රීසි කුඩා අකුරු අක්ෂරය"a" නිරූපණය කරන විවිධ ග්ලිෆ සමූහයක්; ඒවා සියල්ල ⟨a⟩ යන අත්ෂරීමයෙහි විවිධ අක්ෂර ව්‍යුහ වෙති

වාග් විද්‍යාවෙහි , අක්ෂරීමයක් යනු ලේඛන ක්‍රමයක කුඩාම කාර්යමය ඒකකය වෙයි .[1]

අක්ෂරීමය වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙහි භාවිතා වන ග්‍රැෆීම් යන වදන ව්‍යුත්පන්න වී ඇත්තේ වෙතින් Ancient Greek γράφω (gráphō) 'ලිවීම' යන්න සහ ශබ්දිමය වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙහි භාවිතා වන ෆනීම් යන වදන සහ අනෙකුත් කාර්ය ඒකකයන්හී නම් වලට සාදෘශ්‍යය ලෙසින් -ඊම් යන උපසර්ගය එකතු වීමෙනි.

  1. කුල්මාස්, එෆ්. (1996), ද බ්ලැක්වෙල් එන්සයික්ලොෆීඩියා ඔෆ් රයිටිං සිස්ටම්ස්. ඔක්ස්ෆර්ඩ්: බ්ලැක්වෙල්, පි. 174
"https://si.wikipedia.org/w/index.php?title=අක්ෂරීමය&oldid=586936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි