2024 ICC පිරිමි T20 ලෝක කුසලාන සංචිතයන්

විකිපීඩියා වෙතින්

2024 ICC පිරිමි T20 ලෝක කුසලානය, ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ නවවන අදියර වේ. [1] එය 2024 ජූනි 1 සිට ජුනි 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ එක්සත් ජනපදය යන රටවල් වල පැවැත්වීමට නියමිතය [2] එක් එක් කණ්ඩායම් වල සංචිත ඉදිරිපත් කිරීම සඳහා අවසාන දිනය 2024 මැයි 1 වේ.

D කාණ්ඩය[සංස්කරණය]

ශ්‍රී ලංකාව[සංස්කරණය]

ශ්‍රී ලංකාව 2024 මැයි 9 දින සංචිතය ප්‍රකාශ කරන ලදී..[3]

පුහුණුකරු: එංගලන්තය Chris Silverwood

අංකය ක්‍රීඩකයා උපන් දිනය පිතිකරණය පන්දු යැවීම LPL කණ්ඩායම
Captain and Vice Captain
49 වනිදු හසරංග (c) 29 ජූලි 1997 (aged 26) Right Right-arm leg-break
72 චරිත් අසලංක (vc) 29 ජුනි 1997 (aged 26) Left Right-arm off-break
Batters
18 පැතුම් නිස්සංක 18 මැයි 1998 (aged 25) Right -
Wicket Keepers
13 කුසල් මෙන්ඩිස් (wk) 2 පෙබරවාරි 1995 (aged 29) Right Right-arm leg-break
23 සධීර සමරවික්‍රම (wk) 30 අගෝස්තු 1995 (aged 28) Right -
All Rounders
75 ධනංජය ද සිල්වා 6 සැප්තැම්බර් 1991 (aged 32) Right Right-arm off-break
69 ඇන්ජලෝ මැතිව්ස් 2 ජුනි 1987 (aged 36) Right Right-arm medium
21 කමිඳු මෙන්ඩිස් 30 සැප්තැම්බර් 1998 (aged 25) Left Slow left-arm orthodox, Right-arm off-break
7 දසුන් ශානක 9 සැප්තැම්බර් 1991 (aged 30) Right Right-arm medium
Pacers
5 දුෂ්මන්ත චමීර 11 ජනවාරි 1992 (aged 32) Right Right-arm fast
98 දිල්ශාන් මධුශංක 18 සැප්තැම්බර් 2000 (aged 23) Right Left-arm fast-medium
81 මතීශ පතිරණ 18 දෙසැම්බර් 2002 (aged 21) Right Right-arm fast
53 නුවන් තුෂාර 6 අගෝස්තු 1994 (aged 29) Right Right-arm fast-medium
Spinners
61 මහීෂ් තීක්ෂණ 1 අගෝස්තු 2000 (aged 23) Right Right-arm off-break
1 දුනිත් වෙල්ලාලගේ 9 ජනවාරි 2003 (aged 21) Left Slow left-arm orthodox
Standby players[3]
78 අසිත ප්‍රනාන්දු 31 ජූලි 1997 (aged 26) Right Right-arm fast-medium
67 ජනිත් ලියනගේ 12 ජූලි 1995 (aged 28) Right Right-arm fast-medium
54 බානුක රාජපක්ෂ 24 ඔක්තෝබර් 1991 (aged 32) Left Right-arm medium
55 විජයකාන්ත් වියස්කාන්ත් 5 දෙසැම්බර් 2001 (aged 22) Right Right-arm leg-break

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "USA to stage T20 World Cup: 2024–2031 ICC Men's tournament hosts confirmed". International Cricket Council. 16 November 2021. 5 December 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 October 2022.
  2. "Next Men's T20 World Cup set to be played from June 4 to 30, 2024". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). 28 July 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-07-28.
  3. 3.0 3.1 "Sri Lanka name star-studded squad for ICC Men's T20 World Cup 2024". International Cricket Council. 9 May 2024. සම්ප්‍රවේශය 9 May 2024.