ජනවාරි 25:
1924 – ප්‍රංශයේ චැමොනික්ස් නගරයේ පැවැත්වුණු පළමු ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹේ.
1937 – ප්‍රේමසිරි කේමදාස, උපත.
1948 – ඊශ්‍රායලයේ පළමු අගමැති වූ ඩේවිඩ් බෙන්-ගුරියන් එරට පැවැත්වූ මහ මැතිවරණය ජයග්‍රහණය කර දිවුරුම් දුන්නේය.
1971 – හිමාචල් ප්‍රදේශය නිල වශයෙන් ඉන්දියාවේ 18 වන ප්‍රාන්තය බවට පත් වෙයි.
1998 – මහනුවර ශ්‍රී දළදා මාලිගාවට (සේයාරුව) එල්ටීටීඊ ත්රස්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 25 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
2024 – එවකට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සනත් නිශාන්ත මහතා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.
තවත් සිදුවීම්: ජනවාරි 24 – ජනවාරි 25 – ජනවාරි 26