Jump to content

වරකාගොඩ ඥාණරතන හිමි

විකිපීඩියා වෙතින්

හාරිස්පත්තුව වරකාගොඩ දූල්දෙණිය රාජකරුණා නවරත්න අතපත්තු වාසලමුදියන්සේලාගේ මුදියන්සේ සහ හිඟුල්වල අලකොලදෙණියේ දුග්ගන්නාරාළලාගේ පිංචිඅම්මා දම්පතීන්ගේ තෙවන දරුවා ලෙස 1942 මාර්තු 18 වනදා උන්වහන්සේ   උපතලැබීය.

දොළොස්වනවියෙහිදීඋඩපිටියේශ්‍රීසුමංගල,මැදගොඩපඤ්ඤානන්ද,අළුදෙණියේරතනපාලහාරඹුක්වැල්ලේසද්ධානන්දයනමහාස්වාමින්ද්‍රයන්වහන්සේලාගේආචාර්යත්වයෙන්1955 අප්‍රේල්07වනදාඅස්ගිරිමහාවිහාරයීයමංගලඋපෝසථාගාරයේදීඑවකටඅස්ගිරිමහාවිහාරපාර්ශ්වයේමහානායකයටවත්තේධම්මරතනමහානාහිමියන්ගේඋපාධ්‍යායත්වයෙන්පැවිදිබිමටපත්වූහ. ඒවරකාගොඩඤාණරතනහිමිනාමයෙනි.

ශාසනිකවත්පිළිවෙත්මැනවින්හදාරා1962 ජූනි09 වනදාඅස්ගිරිමහාවිහාරයීයමංගලඋපෝසථාගාරයේදීඅධිසිල්ලැබූහ.

බදුල්ලවිද්‍යාත්තංසපිරිවෙනෙන්හාවත්තේගමශ්‍රීධර්මදීපපිරිවෙන්වෙතින්මූලිකපිරිවෙන්අධ්‍යාපනයලබාඅස්ගිරිමහාවිහාරපිරිවෙනින්හාපේරාදෙණියශ්‍රීසාරානන්දපිරිවෙනින්උසස්අධ්‍යාපනයලබා1970 දීවිද්‍යාලංකාරවිශ්වවිද්‍යාලයෙන්ශාස්ත්‍රවේදීඋපාධියලබාගත්හ. ශිෂ්‍යඅවදියේසිටමසුපේෂලශික්ෂාකාමීයතිවරයන්වහන්සේනමක්ලෙසගිහිපැවිදිසැමගේගෞරවයටපාත්‍රවූඋන්වහන්සේප්‍රාචීනභාෂාඅධ්‍යාපනයලබාප්‍රාචීනහාප්‍රතිචීනභාෂාපිළිබඳවියතෙකුවූහ. ස්වකීයගුරුදේවයන්වහන්සේලාවෙතගුරුබැතියෙන්කටයුතුකළදක්ෂස්වාමීන්වහන්සේනමක්වූහ.

1976දීගිනිගත්හේනබදුපොලවිද්‍යාලයෙන්සියගුරුභූමිකාවආරම්භකළවරකාගොඩඤාණරතනස්වාමීන්ද්‍රයන්වහන්සේමහනුවරවිද්‍යාර්ථවිද්‍යාලය, කොත්මලේමඩකුඹුරවිද්‍යාලය, වලලපාතදුම්බරමහාවිද්‍යාලය, හාපොල්ගොල්ලමහාවිද්‍යාලයයනපාසල්වලවිසිපස්වසරකපමණකාලයක්ගුරුවෘත්තියෙහිනිරතවූහ. ඉන්වැඩිකාලයක්සේවයකළපොල්ගොල්ලවත්තවිද්‍යාලයටයාබදවභූමිභාගයක්පිරිනැමීමදසුවිශේෂීවේ. ගුරුවරයෙකුවශයෙන්සේවයෙහිනිරතවෙමින්ශාස්ත්‍රයදානයකිරීමත්සමඟමහානාහිමියෝසමාජමෙහෙවරෙහිදනිරතවූහ.

වරකාගොඩඤාණරතනමහානාහිමිපාණන්වහන්සේශිෂ්‍යඅවදියේසිටමවත්පිළිවෙත්මෙන්මසංඝසභාවේකටයුතුපිළිබඳවමනාපුහුණුවක්දලැබූහ.

වරකාගොඩඤාණරතනමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේපාර්ශ්වයටඅයත්ශාසනිකවිවිධකාර්යයන්හිනිරතවූහ. අස්ගිරිමහාවිහාරපාර්ශ්වයෙහිවැඩිසිටිඅතිපූජ්‍යමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේලාගේමඟපෙන්වීමහාඇසුරලබමින්ශාසනිකපදවිඋසුලන්නටහැකිවීමත්ඊටඅදාළකටයුතුක්‍රමවත්වවගකීමෙන්සිදුකිරීමටත්උන්වහන්සේටශක්තියලැබිණි.

ශ්‍රීදළදාවහන්සේවෙනුවෙන්තේවාකටයුතුවලනිරතවීමේභාග්‍යබුද්ධශ්‍රාවකයන්වහන්සේනමක්ලබන්නේනම්එයඉතාදුර්ලභඅවස්ථාවකි. 1976 දීසිරිදළදාමාළිගාවෙහිතේවාවෙහිනිරතවීමටපත්වූවරකාගොඩඤාණරතනනායකස්වාමීන්ද්‍රයන්වහන්සේ2004 වර්ෂයේදීදශ්‍රීදළදාවහන්සේවෙතතේවාකටයුතුවලනිරතවූහ.

පලීපානශ්‍රීචන්දානන්දමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේවිසින්1990 දීවරකාගොඩඤාණරතනස්වාමීන්ද්‍රයන්වහන්සේකාරකමහාසංඝසභාවටපත්කරනලදහ. උඩුගමශ්‍රීධම්මදස්සිරතනපාලබුද්ධරක්ඛිතමහානායකමාහිමිපාණන්වහන්සේවිසින්2009 ජ්‍යෙෂ්ඨකාරකසභිකතනතුරපිරිනමනලදඅතරකාරකසංඝසභාවේඋපාධ්‍යායධූරයට2006 දීඋඩුගමශ්‍රීබුද්ධරක්ඛිතමහනාහිමියන්විසින්මපත්කරනලදී.

2015 අප්‍රේල්07 වනදාඅස්ගිරිමහාවිහාරපාර්ශ්වයේඅනුනායකධූරයටපත්වූවරකාගොඩඤාණරතනමහාස්වාමීන්ද්‍රයන්වහන්සේලෝකශාසනිකසේවාවෙහිනිරතවූහ. ඓතිහාසිකබදුලුමුතියංගනරජමහාවිහාරයේවිහාරාධිපතිධූරයට2000 දීපමණපත්වූඋන්වහන්සේඅස්ගිරියවිජයසුන්දරාරාමයේසහපොල්ගොල්ලඋඩගුන්නෑපානබෝධිමල්කඩවිහාරයේවිහාරාධිපතිධූරයටපත්වඑමවිහාරස්ථානවලආගමිකකටයුතුමැනවින්සිදුකළහ. 1987 දීදඹදිවබුද්ධභූමියවන්දනාකරගත්උන්වහන්සේඋඩුගමශ්‍රීබුද්ධරක්ඛිතමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේසහගලගමඅත්ථදස්සිමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේසමඟසිංගප්පූරුවසහබුරුමයටවැඩමකළඅතර2002 දීතායිලන්තයේආගමිකඋත්සවරැසකටවැඩමකළහ.

ගලගමඅත්ථදස්සිමහානායකමාහිමියන්ගේඅපවත්වීමෙන්පසුඅස්ගිරිමහාවිහාරපාර්ශ්වයේමහානායකධූරයටවරකාගොඩධම්මසිද්ධිශ්‍රීපඤ්ඤානන්දඤාණරතනමහානායකමාහිමිපාණන්වහන්සේපත්වූහ.

"https://si.wikipedia.org/w/index.php?title=වරකාගොඩ_ඥාණරතන_හිමි&oldid=579554" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි