මහ කමිසුරු (මහ කොමසාරිස්)

විකිපීඩියා වෙතින්

මහ කමිසුරු[1] හෙවත් මහ කොමසාරිස් යනු පත්වීම් කමිසුවක් (commission of appointment) විසින් දැරෙන විවිධ ඉහළ පෙළේ, වෙසෙසි විධායක තනතුරුවලැ පදවි නම යි.

  1. කම් (කාර්යයේ) + ඉ + සුරු > කමිසුරු