පැහෙන දිය පිළිකුරනයක්[1][2] (BWR) යනු විදිලි බලය දනවනුව යොදාගැනෙනා සැහැල්ලු දිය නැබියුරු[3] පිළිකුරන පන්නෙකි. එය සැහැල්ලු දිය නැබියුරු පිළිකුරන පන්නයක්ම වන තෙරැපිවූ[4] දිය පිළිකුරනයට (PWR) පසු දෙවැනියට බහුලතම වැ ගැනෙන විදිලිය-දනවන නැබියුරු පිළිකුරන පන්නයයි.
- ↑ පිළිකුරයි - ප්‍රතික්‍රියා කරයි
- ↑ තාපාංක ජල ප්‍රතික්‍රියාකාරකය (Google Translator)
- ↑ නැබියුරුව - න්‍යෂ්ටිය (Nucleus) ; නැබියුරු - න්‍යෂ්ටික (Nuclear)
- ↑ තෙරපයි - press (verb); තෙරපුව - pressure; තෙරපුවයි - pressurize (verb)