Jump to content

ප්‍රතිසම සංඥාව

විකිපීඩියා වෙතින්

ප්‍රතිසම සංඥාවක් යනු එම සංඥාවෙහි කාලය සමග විචලනය වන අංගය (විචල්‍යය) වෙනත් කිසියම් කාලය සමග විචල්‍යය වන රාශියකින් නිරූපණයක් වන්නාවූ, එනම් වෙනත් කාලය සමග විචල්‍ය සංඥාවකට ප්‍රතිසම වන්නාවූ, ඕනෑම අවිච්ඡින්න සංඥාවකි.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රතිසම_සංඥාව&oldid=371533" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි