පළාත් මහ රෝහල්

විකිපීඩියා වෙතින්

පළාත් මහ රෝහල් යනු පෙර පැවති ශ්‍රී ලංකා රජයේ රෝහල් වර්ගයකි.[1]. සියලු පළාත් තුල ශික්ෂණ රෝහල් ස්ථාපිතවූ බැවින් මෙම කාණ්ඩය යටතේ රෝහල් නොපවතී.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ශ්‍රී ලංකා රජයේ රෝහල්". සම්ප්‍රවේශය 2019-01-23.
"https://si.wikipedia.org/w/index.php?title=පළාත්_මහ_රෝහල්&oldid=670026" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි