පටක

විකිපීඩියා වෙතින්

පටකයක් යනු බහුසෛලික ජීව දේහ වල සෛල කිහිපයක් එක් වීමෙන් සෑදී ඇති ව්‍යුහයකි. නමුත් මේවා අවයව නොවන අතර අවයව සෑදී ඇත්තේ මේ පටක එක් වීමෙනි. උදාහරණයක් ලෙස හෘදය අවයක් වන අතර හෘදයේ ඇති හෘත් පේශි පටකයකි.

හෘදය අවයක් වන අතර හෘදයේ ඇති හෘත් පේශි පටකයකි.
"https://si.wikipedia.org/w/index.php?title=පටක&oldid=668181" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි