Jump to content

දෙ-දරු ප්‍රතිපත්තිය

විකිපීඩියා වෙතින්

දෙ-දරු ප්‍රතිපත්තිය යනු, එක් පවුලකට දරුවන් දෙදෙනෙකු පමණක් වන පරිදී රජයක් විසින් පැනවුනු සීමාවක් හෝ පළමු දරුවන් දෙදෙනා හට පමණක් රජයේ සහනාධාර ගෙවීමේ ක්‍රමයකි. පෙරදී වියට්නාමයෙහි භාවිතා වුනු මෙය දැනට චීනයෙහි ක්‍රියාත්මක වෙයි.

චීනය[සංස්කරණය]

1970 ගණන් වලදී, දරුවන් දෙදෙනෙකු ලබනු ලෙසින් චීන පුරවැසියන් උනන්දු කෙරිණි.


"https://si.wikipedia.org/w/index.php?title=දෙ-දරු_ප්‍රතිපත්තිය&oldid=440387" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි