ද්වාරය:ශක්තිය
විකිපීඩියා වෙතින්
(ද්වාරය:Energy වෙතින් යළි-යොමු කරන ලදි)
Wikipedia's portal for exploring content related to ශක්තියසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to ශක්තිය
Portal maintenance status: (2023 සැප්තැම්බර්)
|
හැඳින්වීම
මෙම පිටුව භෞතිකවේදය තුළ එන සංකල්පය පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ශක්තිය (බහුරුත්හරණය) බලන්න.
තාප ගති විද්‍යාව | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
||||||||||||
F බලයක් අංශුවක් මත යෙදීමෙන් එය Ds දුරක් විස්ථාපනය වූ විට බලය මගින් කළ කාර්යය බලය හා පරිස්ථාපනය වීමේ දෛශිකවල අදිශ ගුණිතය මගින් ලබා දේ.
අංශුවේ ස්කන්ධය නියත නම් ද අංශු ව මත කළ මුළු කාර්යය Wtotal නම් ද නිවුටන්ගේ දෙවන නියමය අනුව යෙදූ එක් එක් බලයන් වෙන වෙනම කරණ ලද කාර්යයන්ගේ එකතුවෙන් මුළු කාර්යය ලබා ගනී.
තෝරාගත් ලිපි
-
Image 1
විද්‍යුතය යනු විද්‍යුත් ආරෝපණය පැවතීම සහ එය ගලා යාම හා බැඳි භෞතික සංසිද්ධීන් මාලාවයි. අකුණු ගැසීම, ස්ථිති විද්‍යුතය, විද්‍යුත්-චුම්බක ප්‍රේරණය සහ විද්‍යුත් ධාරාව ගලා යාම වැනි සුපතළ ආචරණයන් බොහෝමයක් විද්‍යුතය විසින් සපයයි. මෙයට අමතරව, රේඩියෝ තරංග වැනි විද්‍යුත්-චුම්බක විකිරණ තැනීම හා ආදායනය සඳහාද විද්‍යුතය අවකාශ සලසයි. විද්‍යුතය (ලතින් භාෂාවෙන් “Electricus) යනු විද්‍යුත් ආරෝපණ හා ඒවායේ ගලා යෑම නිසා ඇතිවන විවිධ සංසිද්ධීන්ට පොදුවේ යෙදෙන පදයකි. එනම් විද්‍යූතය හා අකුණු ගැසීම වැනි නිතර හමුවන සංසිද්ධීන් මෙන්ම විද්‍යූත් චුම්භක ප්‍රේරණය හා විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර වැනි නිතර හමුනොවන සංකල්පද මෙයට ඇතුළත් වේ. සාමාන්‍යය භාවිතයේදී විද්‍යුතය යන වචනය භෞතික ආචරණ රැසක් දැක්වීම සඳහා ප්‍රමාණවත් වේ. කෙසේ වෙතත් විද්‍යාත්මක භාවිතයේදී මෙය ප්‍රමාණවත් නොවන නිශ්චිත අරුතක් රහිත වදනක් බවට පත්වන අතර මෙහි විවිධ අර්ථයන් වෙන් වෙන්ව විශේෂකර දැක්වීම වඩාත් පැහැදිලි ක්‍රමයයි.- විද්‍යුත් ක්ෂේත්‍ර - විද්‍යුත් වශයෙන් ආරෝපණය වූ වස්තු අතර හටගන්නා සංසිද්ධි.
- විද්‍යුත් ගාමක බලය - විද්‍යුත් ක්ෂේත්රයක විද්‍යුත් ධාරාවක් ඇති කරීමේ හැකියාව. (වෝල්ට් වලින් මනිනු ලබයි)
- විද්‍යුත් ධාරාව - විද්‍යුත් ආරෝපිත අංශු වල චලනය වීමක් හෝ ගමන් කරීම. (ඇම්පියර් වලින් මනිනු ලබයි)
- විද්‍යුත් ශක්තිය - සන්නායකයක් තුලින් ධාරාවක් ගමන් කරීම නිසා හටගන්නා ශක්තිය.
- විද්‍යුත් බලය - විද්‍යුත් ශක්තිය වෙනත් ශක්ති ආකාරයකට (අලෝකය, තාපය, යාන්ත්‍රික ශක්තිය) හැරවීමේ වේගය.
- විද්‍යුත් ආරෝපණ - උප-පරමාණුක අංශු අතර හටගන්නා විද්‍යුත් චුම්භක ක්රියාකාරීත්වයක්.
- විද්‍යුත් චුම්භක ශක්තිය - විද්‍යුත් ධාරාව නිසා ඇති වන මූලික සංසිද්ධියක්.
-
Image 2
පරමාණුක හෝ රසායනික ප්‍රතික්‍රියාවක් හරහා තාපය පිටකරනු ලබන හෝ යම් ක්‍රියාවක් කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලබාගතහැකි ඕනෑම දෙයක් ඉන්ධනයක් ලෙස සැලකිය හැක. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ශක්තිය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 1A plasma lamp, using electrical energy to create plasma, light, heat, movement and a faint sound (from ශක්තිය)
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ශක්තිය&oldid=590906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි