Jump to content

දර්ගානගරය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ දකුණු දෙසට වන්නට පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයකි දර්ගානගරය. දර්ගා නමැති මුස්ලිම් මස්ජිදය හේතු කොට ගෙන මෙම නම ලැබී තිබේ. අලුත්ගම මතුගම ප්‍රදාන මාර්ගයේ අලුත්ගම දෙස සිට 3km දුරින් මෙම ප්‍රදේශය පිහිට ඇත. ප්‍රතිශතය අනුව මුස්ලිම් වරුන් වැඩි පිරිසක් මෙහි වාසය කරනු ලබය්.

"https://si.wikipedia.org/w/index.php?title=දර්ගානගරය&oldid=399163" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි