ඝෝරාවාඩී ලෙන්

විකිපීඩියා වෙතින්
ඝෝරාවාඩී ලෙන්
ඝෝරාදේශ්වර් ලෙන්
ශේලාර්වාඩී ලෙන්
ලෙන්.
Map showing the location of ඝෝරාවාඩී ලෙන් ඝෝරාදේශ්වර් ලෙන් ශේලාර්වාඩී ලෙන්

ඛණ්ඩාංක18°41′32″N 73°42′15″E / 18.692251°N 73.704056°E / 18.692251; 73.704056ඛණ්ඩාංක: 18°41′32″N 73°42′15″E / 18.692251°N 73.704056°E / 18.692251; 73.704056

ඝෝරාවාඩී ලෙන්, හෙවත් ඝෝරාදේශ්වර් ලෙන් සහ ශේලාර්වාඩී ලෙන්, ‍යන නම්වලින් හැඳින්වෙන්නේ ඉන්දියාවේ පූනේ සිට 25 km පමණ වයඹදිගින් පිහිටි ලෙන් සමූහයකි. මුල්කාලීනව බෞද්ධ ලෙන් වූ මේවායේ වර්තමානයෙහි බෞද්ධ මෙන්ම හින්දු දේව ප්‍රතිමා ද දක්නට ලැබේ.

මෙය පූනේ සහ මුම්බායි යා කෙරෙන NH4 අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටා ඇත. මෙම ලෙන් ක්‍රි.ව. 3වන සහ 4වන සියවස් අවට කාලයේ නිර්මාණය වී ඇති බව පෙනේ.

මෙහි චෛත්‍යගෘහ හා සම්බන්ධ භාවනා ශාලා නවයක් ඇත. මෙහි එක් බිත්තියක වූ බ්‍රාහ්මී අක්ෂරවලින් ලියූ අභිලේඛනයක මෙම චෛත්‍යගෘහය බුදුන් ඇතුළු සංඝයා උදෙසා, "භදාන්ත්සිංහ"ගේ ශ්‍රාවකයකු වූ "ධාපර්"ගේ දියණියන් විසින් පූජා කළ බැව් දැක්වේ. මෙම චෛත්‍යගෘහය වර්තමානයේ ශ්‍රී ඝෝර්වාදේශ්වර් දේවාලය ලෙස හැඳින්වේ.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Suburbs of Pune

සැකිල්ල:Maharashtra-geo-stub

"https://si.wikipedia.org/w/index.php?title=ඝෝරාවාඩී_ලෙන්&oldid=518709" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි