කාත්තන්කුඩි

විකිපීඩියා වෙතින්
කාත්තන්කුඩි
නගරය
රටශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර පළාත
දිස්ත්‍රික්කයමඩකලපුව දිස්ත්‍රික්කය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකාත්තන්කුඩි
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයකාත්තන්කුඩි නගර සභාව
 • සභාපතිඅශ්පර් මොහොමඩ් සහූල් හමීඩ්

කාත්තන්කුඩි යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. කාත්තන්කුඩි නගර සභාව මගින් පාලනය සිදුකරයි. 1990 දි මුස්ලිම් පල්ලියක සමූලඝාතනය සිදුවුයේ මෙම ප්‍රදේශයේයි. 2011 දි සම්පූර්ණ ජනගහනය 40,883 ක් විය.



ආශ්‍රිත ලිපි[සංස්කරණය]

ඛණ්ඩාංක: 7°41′39″N 81°44′12″E / 7.69417°N 81.73667°E / 7.69417; 81.73667

"https://si.wikipedia.org/w/index.php?title=කාත්තන්කුඩි&oldid=353026" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි