ඉරානය

විකිපීඩියා වෙතින්
ඉරාන ඉස්ලාමීය ජනරජය
جمهوری اسلامی ایران (පර්සියානු)
Jomhuri-ye Eslâmi-ye Irân
Flag of ඉරානය
Flag
Emblem of ඉරානය
Emblem
උද්යෝග පාඨය: استقلال، آزادی، جمهوری اسلامی
Esteqlâl, Âzâdi, Jomhuri-ye Eslâmi
"Independence, freedom, the Islamic Republic"
(de facto)[1]
ජාතික ගීය: سرود ملی جمهوری اسلامی ایران
Sorud-e Melli-ye Jomhuri-ye Eslâmi-ye Irân
"National Anthem of the Islamic Republic of Iran"
අගනුවර
සහ විශාලතම නගරය
ටෙහ්රාන්
35°41′N 51°25′E / 35.683°N 51.417°E / 35.683; 51.417
නිල භාෂා(ව)පර්සියානු
පිළිගත් ප්‍රාදේශීය භාෂා(ව)
National languageපර්සියානු
ජනවාර්ගික කණ්ඩායම්
(2003 estimate)[5]
ජාති නාම(ය)Iranian
රජයUnitary presidential theocratic Islamic republic
Ali Khamenei
Mohammad Mokhber (acting)
Mohammad Mokhber
Mohammad Bagher Ghalibaf
Gholam-Hossein Mohseni-Eje'i
Ahmad Jannati
ව්‍යවස්ථාදායකයIslamic Consultative Assembly
Establishment history
ආ. 3200 BC
ආ. 678 BC
550 BC
247 BC
224 AD
821
1501
1736
1751
1796
15 December 1925
11 February 1979
3 December 1979
28 July 1989
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
1,648,195 km2 (636,372 sq mi) (17th)
• ජලය (%)
1.63 (as of 2015)[6]
ජනගහණය
• 2024 ඇස්තමේන්තුව
Neutral increase 89,705,600[7] (17th)
• ජන ඝණත්වය
55/km2 (142.4/sq mi) (132nd)
දදේනි (ක්‍රශසා)2024 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $1.855 trillion[8] (19th)
• ඒක පුද්ගල
Increase $21,220[8] (78th)
දදේනි (නාමික)2024 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $464,181 billion[8] (34th)
• ඒක පුද්ගල
Increase $5,310[8] (113th)
ගිනි (2019)40.9[9]
මධ්‍යම
මාසද (2022)Increase 0.780[10]
ඉහළ · 78th
ව්‍යවහාර මුදලIranian rial (ریال) (IRR)
වේලා කලාපයUTC+3:30 (IRST)
දින ආකෘතිyyyy/mm/dd (SH)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+98
ISO 3166 codeIR
අන්තර්ජාල TLD

නිල වශයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජය ලෙසද හැඳින්වෙන ඉරානය බටහිර ආසියානු රටකි. 1648, 195Km2 වන මෙය භූමි ප්‍රමාණයෙන් ලොව 18 වන විශාලතම රට වන අතර ලෝක ජනගහනයෙන් මිලියන 70 ක් මෙහි වාසය කරති. එහි මායිම් උතුරු ආමේනියා අසබජා සහ ටර්කිමේනිස්ටාන් දක්වා ඇත. කසකස්ථානය සහ රුසියාව ඉරානයට කෙළින්ම උතුරින් ඇති අසල්වැසියන්ය. ඉරානය මායිම් වන්නේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය දකුණු පර්සියන් බොක්ක හා ඕමානු බොක්කටය. බටහිරින් ඉරානය. වයඹ තුර්කිය වේ (කුර්ඩිස්ටාන්). ටෙහෙරාන් අගනුවර වේ. එහි තෙල් සංචිත වන පෙට්‍රොලියම් සහ ස්වභාවික වායු ලෝක ආර්ථිකයේ විශේෂ බලශක්ති ආරක්ෂණය සහ ලෝක ආර්ථිකයේ විශේෂ තැනක් ගනී. මෙහි පළමුවන රාජධානිය වන එලමයිට් පිහිටුවනු ලැබුවේ ක්‍රි.පූ. 2800 හිය. ඉරානයෙන් මේඩීස් බි.සි.ඊ. 625 න් ඉරානය රාජ්‍යයක් කරන ලදී. පර්ෂියානු වේ පිබිදීමත් සමඟ සාහිත්‍ය දර්ශන විද්‍යාව,ඖෂධ තාරකා විද්‍යාව, ගණිතය සහ සෞන්දර්ය මුස්ලිම් ජනාවාස වල මුලික පද්ධති විය. 1501 දී සෆවිසි රාජ්‍යය පාලනයෙන් නිදහස ලැබීය.1906 දී පර්සියානු ව්‍යවස්ථාදායක විප්ලවීය විසින් රටේ පළමු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක රාජ තන්ත්‍රයක් ඇතිව නිර්මාණය කළහ. 1976 අප්‍රේල් 01 ඉරාන් විප්ල‍වයෙන් පසු නිල වශයෙන් එය ඉස්ලාමීය සමූහාණ්ඩුවක් විය. ඉරානය UN, NAM,OIC,OPAC සංවිධාන වල නිර්මාතෘ සාමාජිකයකි. ඉරාන දේශපාලන පද්ධතිය 1979 ව්‍යවස්ථාව මත පවතී.

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Jeroen Temperman (2010). State-Religion Relationships and Human Rights Law: Towards a Right to Religiously Neutral Governance. Brill. pp. 87–. ISBN 978-90-04-18148-9. 10 April 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 June 2015. The official motto of Iran is [the] Takbir ('God is the Greatest' or 'God is Great'). Transliteration Allahu Akbar. As referred to in art. 18 of the constitution of Iran (1979). The de facto motto however is: 'Independence, freedom, the Islamic Republic.සැකිල්ල:'-
  2. "Iran – Languages". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). 5 May 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 January 2020.
  3. "Constitution of Islamic Republic of Iran, Chapter II: The Official Language, Script, Calendar, and Flag of the Country, Article 15". Iran Chamber Society. 30 July 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 June 2023.
  4. "Iran". The World Factbook. Central Intelligence Agency (United States). 8 February 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 May 2018.
  5. Tohidi 2009, පිටු අංකය: 300.
  6. "Surface water and surface water change". Organisation for Economic Co-operation and Development (OECD). 24 March 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 October 2020.
  7. "Iran Population (2024) – Worldometer". 23 November 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 March 2024.
  8. 8.0 8.1 8.2 8.3 "World Economic Outlook Database, April 2024 Edition. (Iran)". International Monetary Fund. 16 April 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 April 2024.
  9. "Gini index". World Bank. 21 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 January 2023.
  10. "Human Development Report 2023/24" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 13 March 2024. p. 289. 13 March 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 13 March 2024.

භාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 32°N 53°E / 32°N 53°E / 32; 53

"https://si.wikipedia.org/w/index.php?title=ඉරානය&oldid=668433" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි