උදළු
(උදැල්ල වෙතින් යළි-යොමු කරන ලදි)
පොළව සීරීමට සහ පස් කැපීමට ගන්නා කුඩා මෙවලම් වර්ගයකි.
උදළු වර්ග[සංස්කරණය]
පෝරු උදැල්ල[සංස්කරණය]
මඩ ස්භාවයක් පොලව සදහා භාවිත කරන උදැල්ලකි.
කරදිග උදැල්ල[සංස්කරණය]
ගැඹුරට පස පෙරලිය හැකිය උ
කොණ්ඩ උදැල්ල[සංස්කරණය]
ගැඹුරට පස පෙරලීමට සහ උදළු ගෑමට
අඩසඳ උදැල්ල[සංස්කරණය]
ගැඹුරට පස පෙරලීමට
යාපනේ උදැල්ල[සංස්කරණය]
ප්රධාන ලිපිය: යාපනේ උදැල්ල
වැලි පස සදහා. බර වැඩි උදැල්ලකි
කොළ උදැල්ල(ශාක පත්රයක හැඩති)[සංස්කරණය]
විශාල උදැල්ලකි.