පරිශීලක:ජනක පයාගල

විකිපීඩියා වෙතින්

පයාගල ග්‍රාම නාමය විකාශනය සිදුවුන ආකාරය

පයාගල

ප්‍රාසාද ගල යනු යුද සේනාවට රා සැපයුම් භාර සෙනෙවියාගේ ප්‍රාසාදය පිහිටි ගල සහිත පෙදෙසයි.

එය ජනවහරට අනුව ප්‍රාසාද ගල පහය ගල බවටත් පසුව උච්චාරණයේ පහසුව පිනිස පහයගල පයාගල බවටත් විකසනය වී ඇත. මෙය අතීත ග්‍රාම නාමයකි.

නමුත් වත්මන් ග්‍රාම නාම විග්‍රහයනට අනුව කොලබ ගාලු පාර තනන කම්කරු පිරිසක් බුලත් මඩිස්සලය (බුලත් පයිය ) අමතක වීමකින් තබා තිබු අගලක් සම්බන්ධ කොට පය්යා අගලේ  සිට පය්යාගල පයාගල ලෙස වෙනස්වු බවත් පාසල දුම්රිය ස්ථානය හා තැපැල් කාර්යාලයය යන ස්ථානවල දැක්වෙන නාම පුවරු උපුටා දක්වයි.

කෙසේ වතුදු ප්‍රාසාදාගල තුලින් විකසනය වූ පයාගල ගැන විස්තර එම ග්‍රාම නාමය වාසගම කොට ගත්තහුන් පරපුර සතුව තවමත් සුරැකිව ඇත.


"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:ජනක_පයාගල&oldid=430764" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි